Inter නැසනල් 2 | Episode 13 - (2021-12-03) | ITN

Pubblicato il 2 dic 2021
visualizzazioni 244 713
0

Inter නැසනල් 2 | Episode 13

Watch ITN Programmes & More Updates at www.itntv.lk



ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Instagram : itn.srilanka
Follow on TikTok : www.tiktok.com/@itnsrilanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on ITload: bit.ly/SubscribeITNSriLanka

© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Intrattenimento

ITN Sri Lanka
ITN Sri Lanka
Commenti: 184  
  • Vihangana Wijenayaka

    Vihangana Wijenayaka

    Mese fa

    දුලීකා අක්කට ලැබෙන ඕනම චරිතයක් තුළ රගපානවාටත් වැඩිය ඒ කතාවෙ ඇය ජීවත් වෙනවා.
    අති දක්ශ රoගන ශිල්පිනියක්🌸
    හදවතින්ම සුභ පතනවා ඇයට💜️

  • Pamodha Indumini

    Pamodha Indumini

    Mese fa

    සිලිකාව පේන්නෙම ලසිත් මාලීංග වගේමයි හැමතිස්සෙම පේන්නෙම ඒ වගේ 😂😂

    • Dinusha Madushani

      Dinusha Madushani

      Mese fa

      ඒ සිරාවටම😁

    • Love SRILANKA

      Love SRILANKA

      Mese fa

      🤣🤣🤣

    • Akii Fdo

      Akii Fdo

      Mese fa

      ඔව් 👍

    • Duwendra Samurdhi

      Duwendra Samurdhi

      Mese fa

      Ow aththatama

  • Sujith walimini

    Sujith walimini

    Mese fa

    දැන් නම් කතාව චොර අප්ප.පලවෙනි කොටසෙ හිටිය සෙට්එක තමා පට්ටම .

    • SanChila ChathuShani Fernando

      SanChila ChathuShani Fernando

      29 giorni fa

      Aththa

    • Dimantha Lakmal

      Dimantha Lakmal

      Mese fa

      Sirawatama appa kalin hitiya set aka thamai hoda.

    • Sadini Jayathilake

      Sadini Jayathilake

      Mese fa

      So true

  • 💌 Thili 💌

    💌 Thili 💌

    Mese fa

    ඉස්කෝලේ මිස්ලා දෙන්නා හරි නෑ 😣😣 ඕවර් ඇක්ටින්

  • Dhammika Dhammika

    Dhammika Dhammika

    Mese fa

    අනේ මේ ටීචර් ලගේ කොටස්.නම් නොදා ඉන්න පුළුවන් නම් හොඳ යි

    • hasini rathnayake

      hasini rathnayake

      Mese fa

      ඔව් අප්පිරියයි

    • Kosala Gayani

      Kosala Gayani

      Mese fa

      ඔව්

    • Supun Samaraweera

      Supun Samaraweera

      Mese fa

      Apo ow kathawa epa karanawa...

    • Sansa 🦄🌍

      Sansa 🦄🌍

      Mese fa

      Dubbing කරන උන් act කරන්න ආවම ඔහොම තමා

    • janu😘

      janu😘

      Mese fa

      ඔව් ඉදකින්

  • Anu Anu

    Anu Anu

    Mese fa

    ප්‍රවිණ රංගන ශිල්පි සමිපත් තෙන්නකෝන් මහාතාට නිවන් සුව ලැබෙිවා.....

    • Anu Anu

      Anu Anu

      Mese fa

      @ayusha gauri ප්‍රවිණ රංගන ශිල්පිනි රත්නා ලාලනි මහාත්මියගෙ මහාත්තයා... ඒයා හිරැ ටිවි එකේ දිවිතුරා කතාවෙි ඉන්නවා සියා තාත්තාට.

    • ayusha gauri

      ayusha gauri

      Mese fa

      A kawda

  • Supuwath Nada සුපුවත් නද

    Supuwath Nada සුපුවත් නද

    Mese fa

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤

    ඔබ සැම නීරොගි වේවා.......

  • CMA 97

    CMA 97

    Mese fa

    දැන් නන් කතාව මහ ගොන් පාටයි. ඉස්සර තිබ්බෙ ඇත්තම යතාර්තය. භාවනා කරන කෑලි හෙම හෙන ගොන්

  • Sanduni Dilhara

    Sanduni Dilhara

    Mese fa

    දැන් ඉන්න චාරු නම් මෙලොව රහක් නෑ

    • Kumudu plants

      Kumudu plants

      Mese fa

      ඔව් කලින් චාරුගේ වැදගත්කම හොදට පෙන්නුම් කරන්වා.මෙයා නම් වැඩක්ම නැහැ

    • Sadini Malithi

      Sadini Malithi

      Mese fa

      Season 1 eke aym hitynm mruu

    • Youtube  channel promote

      Youtube channel promote

      Mese fa

      Ow

    • Gayantha ගයන්ත

      Gayantha ගයන්ත

      Mese fa

      Issara charu maru neda ❤️

  • S Senerath

    S Senerath

    Mese fa

    අනේ මේ කතාව upset දුලීකා අක්කේ... 1 එක වාගෙ නෙමෙයි ... හැබැයි ඔයා ගෙ acting super

  • 💌 Thili 💌

    💌 Thili 💌

    Mese fa

    ජෙගා කතා කරනවා ඇහෙද්දි හිනා යනවා 😅😅🤭

  • Priya M

    Priya M

    Mese fa

    ප්‍රියා රණසිංහ මහත්මිය ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් . ඇයට දී තිබෙන චරිතය නම් අන්තිමයි , අතාත්විකයි . මනුස්සයෙක් ගේ මූනට උබ උබ කිය කිය ගෙදර පවුල් ප්‍රශ්න මිනිස්සු ඉස්සරහ කියන්නේ කව්ද , අනිත් එක භාවනා කරන කෑල්ල නම් වැඩක්ම නෑ . කිසිම තාත්වික බවක් නෑ . අද වැඩිහිටියන්ගේ විකාර , මෝඩ වැඩ නිසා කුඩා දරුවෝ අපහසුතාවයට පත්වෙන විදිහ තාත්විකව නාට්‍යට යොදාගන්න තිබ්බ . මේ බොරු විහිලු කෑලි වැඩක් නෑ නාට්‍ය ට .

    • Samadhi Gamage

      Samadhi Gamage

      29 giorni fa

      ඔව් මේ පාර ස්ක්‍රිප්ට් එක හරි නැ

    • Samadhi Gamage

      Samadhi Gamage

      29 giorni fa

      ඔව් මේ පාර ස්ක්‍රිප්ට් එක හරි නැ

    • Educational Things (සිංහල)

      Educational Things (සිංහල)

      Mese fa

      ඔව්.නිලූලගෙ කෑල්ල නම් තාමත් හොඳයි

    • Prashani Perera

      Prashani Perera

      Mese fa

      Aniwaryayen3

    • Din Don

      Din Don

      Mese fa

      100%. අතාත්ත්විකයි ඒ චරිතය

  • Madhavi Wasundara

    Madhavi Wasundara

    Mese fa

    මධූ ඉස්සරත් ඔහොම හිටියනම් කොච්චර වටිනවද 😔

  • Maduranaga

    Maduranaga

    Mese fa

    මෙලෝ රහක් නෑ භාවනාවත් විහිලුවට අරගෙන 😠😠

  • chathura Senavi

    chathura Senavi

    Mese fa

    කෝ ඉස්සර තිබ්බ නැචුරක් ඇක්ටින්.සමහරු මාර අමාරුවෙන් රගපානවා කියලා පේන්නේ

  • nadee chathurika nagoda gamage

    nadee chathurika nagoda gamage

    Mese fa

    භාවනා වගේ ආධ්‍යාත්මික දේවල් වලට පහර ගහන එක නවත්වන්න මොකද ලංකාව මේ වෙලා තියෙන විනාශ හොදටම ඇති...

    • nadee chathurika nagoda gamage

      nadee chathurika nagoda gamage

      Mese fa

      @sachitha pathiranage මම දන්වා මම කිව්වේ භෞතික පැත්ත නෙමෙයි ආධ්‍යාත්මික පැත්ත ගැන

  • 𝐒𝐍𝐎𝐖𝐘  𝐆𝐈𝐑𝐋

    𝐒𝐍𝐎𝐖𝐘 𝐆𝐈𝐑𝐋

    Mese fa

    සම්පත් කලාකරුවාට අමා මහ නිවන් සුව

  • Unicorne Rainbow

    Unicorne Rainbow

    Mese fa

    පට්ට ගොන් කතාව මේ පාර නොදකිං භාවනාවට කරන නිගාවක් කාලකණ්ණි හැත්ත

  • නිකිණි ****

    නිකිණි ****

    Mese fa

    ටීචර්ලා දෙන්නා ගුරු සංහතියටම ලැජ්ජා කරනවා

  • Little Mermaid

    Little Mermaid

    Mese fa

    වයසක ආච්චි නම් මූසල පාටයි. මොකට මේ භාවනා කරන ඒව දැම්මද දන් නෑ . කිසිම තාත්වික බවක් නෑ .international 2 නම් fail.

    • chenu Ranatunga

      chenu Ranatunga

      Mese fa

      කියලා වැඩක් නෑ මෙලෝ රහක් නෑ

    • Din Don

      Din Don

      Mese fa

      ඔව් හරිම අතාත්ත්විකයි ඒ චරිත ය

    • Chminya

      Chminya

      Mese fa

      Ehma achchi la innaawa krnnema nrka weda eth sil gnnwa

    • Sadini Malithi

      Sadini Malithi

      Mese fa

      Oww mulin hitpu ay mru 1 eke

  • SanChila ChathuShani Fernando

    SanChila ChathuShani Fernando

    29 giorni fa

    Apoooo...
    ටීචර් ල දෙන්නා ඕවර් ඇක්ටින්...

    දුශ්ගෙ වයිෆ්ට ඉන්න එක්කෙනාගෙ රගපෑම අන්තිමයි...මෙලෝ වැඩක් නෑ... හිත හිත script kiywanawa

  • Erabadu village

    Erabadu village

    Mese fa

    නියමයි නියමයි

  • Yamuna Hewage

    Yamuna Hewage

    Mese fa

    කතාවta හරි කමක් නෑ මේ දෙන්නම බබාලා එක්ක හොඳට සතුටින් ඉන්නවා

  • chaya jayasekara

    chaya jayasekara

    Mese fa

    වැඩකාර කෙල්ලගෙ අම්මයි තාත්තයි ද දන් නෑ සිල්කව බලන්න එන්නෙ😜

    • Sithumi Imasha

      Sithumi Imasha

      Mese fa

      ow

    • janu😘

      janu😘

      Mese fa

      මටත් හිතුනා

  • inoki Rajapaksha

    inoki Rajapaksha

    Mese fa

    භාවනා කැලි හෙන ගොං..නැන්දගෙ චරිතය ත් මහ ගොං

    • Sameera Madhushan De Silva

      Sameera Madhushan De Silva

      Mese fa

      Guu national wela thiyenne

    • Din Don

      Din Don

      Mese fa

      ඔව් හරිම ගොන්

    • A Isha

      A Isha

      Mese fa

      ඔය වගේ නැන්දල ඉන්නවා, බණ භාවනා ඉස්සරහට දාන් රටේම ඕප දුප වලින් update වෙන

  • Upul Shantha  vlog

    Upul Shantha vlog

    Mese fa

    හම්මෝ ❤මධූ කලිනුත් ඔහොම ඉන්න තිබ්බේ

  • Janu Vlog (ජානු)

    Janu Vlog (ජානු)

    Mese fa

    කලාකරුවන් ඇතුලු සියලුදෙනා සුවපත් වේවා කියලා කලාවට ආදරේ කරන හැමෝම ප්‍රාර්ථනා කරමු 👍👍👍

    • Noel Vandort

      Noel Vandort

      Mese fa

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • Eresha Shirani

      Eresha Shirani

      Mese fa

      🙏🙏🙏🙏🙏🙏🙏

  • Achini Nisansala

    Achini Nisansala

    Mese fa

    wow. 🥰👏 An amazing drama!

  • Walk To Nature

    Walk To Nature

    Mese fa

    මේ වගේ ගැණු ඉන්න මිනිහලට ඉතින් අබ සරණයි... 🤣

    • janu😘

      janu😘

      Mese fa

      හ්ම් ඊට හපන් පිරිමිත් ඉන්නවා ඕකේ චාරු ගේ මිනිහා එහෙම

  • nilun sudarshana

    nilun sudarshana

    Mese fa

    අරිද.... සන්දෝසද..... Jega ගොඩක් නැචූරල් act එක 👍🏿👍🏿

    • ruwan thilakarathna

      ruwan thilakarathna

      Mese fa

      Hora acount එකකින් inne a තමන් කියලා api දන්නවා .🤣🤣🤣🤣 ara chalo eketh comment දාන්නෙ acting පට්ට kiya kiyaa. 🤣🤣🤣🤣🤭

    • Thamalsha perera

      Thamalsha perera

      Mese fa

      ඔව්.. ඒ රංගනය විසිස්ටයි.

  • Supuwath Nada සුපුවත් නද

    Supuwath Nada සුපුවත් නද

    Mese fa

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

  • Sajani Sisara

    Sajani Sisara

    Mese fa

    පලවෙනි කොටසෙ හිටපු සෙට් එක ඇරුනම අනිත් අයනම් වැඩක් නෑ. පළවෙනි එක තරම් සෙට් නෑ. අර නිළියගේ ෆැමිලි එකනම් වැඩක්ම නෑ. නිරූගේ හිනාව.🤢

  • 차민수

    차민수

    Mese fa

    දුලීකා මාරපන මම ආසම චරිතය..❤

  • Indika Prasad

    Indika Prasad

    Mese fa

    2 නම් ජරාවක්. චාරු වෙන actor කෙනෙක් ගත්ත කෙනා ගැලපෙන්නේ නෑ

  • Mali Mapa

    Mali Mapa

    Mese fa

    හොඳ වැඩේ ජෙගාගෙ ගෑනිට 🤣🤣🤣 දෙයියනට බැන බැන ඔය කෙරුවෙ 🥱🥱

  • nuwan herath

    nuwan herath

    Mese fa

    ඇත්තටම මොන වැඩ රාජකාරි තිබුනත් දුලීකා මාරපනගේ නිර්මාණයක් නොබලා ඉන්නේ කොහොමද ඇය රගපානවා කියලා තේරෙන්නෙ නෑ ඒ තරමට තාත්විකයි මොන විදිහේ චරිතයක් කළත් 100% සාර්ථකයි

  • Nisha

    Nisha

    Mese fa

    ජෙගාගෙ acting 👌

  • Sajith Dilshan

    Sajith Dilshan

    Mese fa

    මධු හොද වෙලා🧐

  • Nadeeka Darshani

    Nadeeka Darshani

    29 giorni fa

    කොන්ද අස්සෙ විදිලි කොටනවාලු 😂😂🤣🤣🤣

  • Star Com

    Star Com

    Mese fa

    සුලෝ ටීචර් ටීචර්ගෙ චරිතය අපූරුවට කළා. මේ ටීචර්ලා කතාව එපා කරනවා. ඊට හපන් අර කාගෙද අම්මගෙ චරිතය. සංජනා හොඳයි. ඒත් තරින්දි ඒ චරිතය අපූරුවට කලා. හැමෝටම මනුස්සකම ගැන පාඩමක් කියල දුන්නා. සිකියුරිටි චරිතය. එයත් නෑ. ඒ අඩුපාඩුව තදින්ම දැනෙනවා.

  • NIMASHA FERNANDO

    NIMASHA FERNANDO

    Mese fa

    so nice👍

  • Sachini Wicramasinghe

    Sachini Wicramasinghe

    Mese fa

    මේ ටීචලාගෙ කොටස් මේක හරියන්නෑ වගේ නේද

  • Suneth prasanna

    Suneth prasanna

    Mese fa

    වැදගත් කතාවක්

  • gamini indrarathna

    gamini indrarathna

    Mese fa

    ගොන් කතාවක් ඉස්සර කතාව ලස්සනයි දැන් kon kathawak

  • imesh nanayakkara

    imesh nanayakkara

    Mese fa

    උඹල කූඹියෝ 2 ගහන්න ඉන්නෙත් මේ විදිහට නම්, ප්ලීස් ඒක ගහන එක අත ඇරලා දාපන්

    • ruwan thilakarathna

      ruwan thilakarathna

      Mese fa

      😂😂😂🤣🤣👍

    • Sheini Sinara♥

      Sheini Sinara♥

      Mese fa

      True it

  • Dananjya Athugalpura

    Dananjya Athugalpura

    Mese fa

    හදීසියේ කතාව කරා කියලා හිතෙන්නේ මට විතරද 🤔🤔

    • sdgcdil

      sdgcdil

      Mese fa

      Ow e nisa katawa kisima galapimak na

  • Dilani Weerasinghe

    Dilani Weerasinghe

    24 giorni fa

    මුදලාලි♥️♥️♥️

  • Arundathi Kumarathunga

    Arundathi Kumarathunga

    Mese fa

    හුංගිගේ අම්මයි තාත්තයිද දන් නෑ එක්කන් එන්න ඉන්නේ..🤭

    • Nawodi Rajapaksha

      Nawodi Rajapaksha

      Mese fa

      🤭🤭🤭🤭

    • Nawodi Rajapaksha

      Nawodi Rajapaksha

      Mese fa

      Aiyoo ehemamda danne na

  • Educational Things (සිංහල)

    Educational Things (සිංහල)

    Mese fa

    අපෝ මේ දුශ්ගෙ වයිෆ් කතා කරන විදිහට මං කැමතිම නෑ 😒

  • Priyanka Liyanage

    Priyanka Liyanage

    Mese fa

    ❤❤❤🙏

  • Thamalsha perera

    Thamalsha perera

    Mese fa

    ජෙගා මරු ...භාවනා seen එකනම් අවුල්

  • Dayan Hamine

    Dayan Hamine

    Mese fa

    ඊඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ යා.. මේ. ගොං. ඇක්ටින් ගුරියෝ. .. ... කතාවම.. චා... කරනවා.. සුලෝ ටීචර් නියමෙට.. කරා.. දුෂ්ලගේ පවුලම රගනවා. . හරිම අතාත්විකයි

  • Sri lanka buddhist

    Sri lanka buddhist

    Mese fa

    ❤❤❤

  • Imesha Nilmali

    Imesha Nilmali

    Mese fa

    ටීචර්ස්ලා දෙන්නා රගපානව මෙලෝ රහක් නෑ එක කතාවක් ජ්න්පිය උන පලිය්ට හැම කතාව්ටම ට්චර් ගැල්පෙන්නෙ නෑ

  • Mrs. Munasinghe

    Mrs. Munasinghe

    Mese fa

    ❤❤

  • Nishantha Hemachandra

    Nishantha Hemachandra

    Mese fa

    නියමයි..

  • nayomi warnapura

    nayomi warnapura

    Mese fa

    Songul ge voice eka.teacher ge🥰

  • Kesh

    Kesh

    22 giorni fa

    මුදලාලි සිංගප්පූරු ගිහින් ​ගෙනාපු බෑග් එක ​කො​හොමද චාරු ළඟ ති​යෙන්​නෙ 😂🤨

  • Prashadhi Randeniya

    Prashadhi Randeniya

    Mese fa

    2වෙනි කොටසනම් කිසිම රසයක් නෑ.overacting තියෙන්නෙ 😒

  • Ruchira Vitharana

    Ruchira Vitharana

    Mese fa

    රොශානයට වරදට සමාව දෙන්න වෙනවා වගේ 😀

  • raj studio

    raj studio

    Mese fa

    කතාව නිකංම ටෙලියක් වගේ ගොබ්බ වෙලා...

    ඉස්සර තරං හොද නෑ

  • Ayesha Niroshini

    Ayesha Niroshini

    Mese fa

    Directorge wifeta wada hodata itn eke sellam gedara lamai hodata ragapaanawa...🤮🤮🤮

  • Thamali Dharshika

    Thamali Dharshika

    Mese fa

    අනෙ ආච්චියෙ..නිරූට හොද දෙකක් කියන්නකො

  • kapila bandara

    kapila bandara

    29 giorni fa

    නාරද, සුලෝ ටීචර්, චාරූ, etc. චරිත වෙනස් කිරීම අසාර්ථක තේරීමක්. මැණිකේලාගේ ගෙදර Servent වෙනස් කිරීම නම් සාර්ථකයි.

  • Nishantha Hemachandra

    Nishantha Hemachandra

    Mese fa

    🔥🔥🔥

  • Anuradha Senevirathne

    Anuradha Senevirathne

    Mese fa

    Charu=tharindi 😍😍😍

  • Suranga Matale

    Suranga Matale

    Mese fa

    සාගරිකා චරිතය acting වලට අලුත් නේද ..acting ඉගෙන gena awe නැති වුණාම ඔහොම වෙනවාlu ..chater චූටි babek wage eya

  • shanika nawodani

    shanika nawodani

    Mese fa

    ජෙගා❤️👌

  • අනු

    අනු

    Mese fa

    මේ මුදලාලි පුදුම කුනෙක්

  • anjani

    anjani

    Mese fa

    සිල්කට හරියන්නේ උන්ගියම තමයි

  • Kavinada nadeeka ilangage

    Kavinada nadeeka ilangage

    Mese fa

    ❤️❤️❤️❤️💋💋🔥🔥

  • Kumudu plants

    Kumudu plants

    Mese fa

    චාරු කාටවත් අපහස වෙන විදිහට season 1 එකේ රගපෑවේ නැහැ නේද ?මේ අලුත් කෙනාගේ acting ???

  • janu😘

    janu😘

    Mese fa

    බුදු දහම විහිළුවට ගන්න එපා තොපිට වෙන්නෙත් තම්බින්ගෙන් මැරුම් කන්න ඔය පව් වැඩ නිසා

  • Anura Peiris

    Anura Peiris

    Mese fa

    Melo rahak ne season 2. A madiwata bawanawath vihiluwak karan. Appiriyai.

  • Anne Karunaratne

    Anne Karunaratne

    Mese fa

    Jega is superb 👍👍👍👍👍

  • Aruna_Zupun

    Aruna_Zupun

    Mese fa

    සුලො ටීච තමයි ඕන

  • Nuwandika Madumini

    Nuwandika Madumini

    Mese fa

    This is not interesting like interනැසනල් 1

  • Unicorne Rainbow

    Unicorne Rainbow

    Mese fa

    නොදකිං කාලකණ්ණි ටිචර්ලා

  • NL jayakodi

    NL jayakodi

    Mese fa

    ජෙගාගෙ වයිෆ් මාරයි

  • Social Relaxing

    Social Relaxing

    Mese fa

    තරින්දිගෙන් චරිතෙට ලැබුනු දේත් එක්ක බලද්දි අලුත් කෙනා හානවා

  • Kawee hanz

    Kawee hanz

    Mese fa

    🥰

  • nipun nisansala

    nipun nisansala

    Mese fa

    මොනාද බන් මේ කතාව දැන්. අර ඉස්සර වගේ ලියහන්කො කවුරුහරි ලියන කෙනා

  • sha rachi vlog

    sha rachi vlog

    28 giorni fa

    Teacher ge voice eken muthu ahura ape songulge voice eka thiyanne a aasawatame man balanawa miss u songul

  • Kosala Gayani

    Kosala Gayani

    Mese fa

    පව් අනේ ජෙගා

  • Sanjeewani Sanjeewani

    Sanjeewani Sanjeewani

    Mese fa

    Mnda mata nam aluth aya set wenna ne..ath balanawa asay story akata

  • Nishantha Hemachandra

    Nishantha Hemachandra

    Mese fa

    💗💗

  • nilu nilu

    nilu nilu

    29 giorni fa

    Parana hamoma hityanam teli drama eka tawat lassni

  • Kawthisha Karunarathna

    Kawthisha Karunarathna

    Mese fa

    දැන් ඉන්න චාරුගෙ දත් ටික හරි ලස්සනයි ...❤❤❤

  • Asya Osikovska

    Asya Osikovska

    Mese fa

    සාරිදෙක.පගාව.අයියෝ.ටිචලා.

  • Madhu Wijesooriya

    Madhu Wijesooriya

    Mese fa

    Ape parna charuwa oni🥺🥺🥺🥺

  • Sri lankan Library

    Sri lankan Library

    Mese fa

    පලවෙනි එක වගේ නෙවේ මේකන නම් ජරාවක්

  • Ranudi Thalpawila

    Ranudi Thalpawila

    Mese fa

    appoo hari naha dan kathawa dulika akka enna nisa witarai balanna hithenne

  • neil nayana

    neil nayana

    Mese fa

    Katawa maru. Sarre. Teatures. Nethnam

  • janith mihiranga

    janith mihiranga

    Mese fa

    මේ ආච්චි කවුද අප්ප😑

  • Soma Latha

    Soma Latha

    Mese fa

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • Saman Senavirathna

    Saman Senavirathna

    Mese fa

    Thanks 2021.12.07

  • Songs

    Songs

    Mese fa

    Kalim hitapu set aka tama maru.dannam melo rahakne

  • Seviyar Rodrigo

    Seviyar Rodrigo

    Mese fa

    niroge bavanava .. patta

  • Mishara Lahiru

    Mishara Lahiru

    Mese fa

    Narada na charu na taniya na sumana na minu na Chamara na.sujeewa sir duleeka miss api mehema balaporoththu une na plz.ithuru tikawath parana kattiyawa dala karanna

  • Life Colour SL

    Life Colour SL

    Mese fa

    Sanjanawa set wennema na.. Aida manda🤔