Nadagamkarayo Episode 227 || ''නාඩගම්කාරයෝ'' || 02nd December 2021

Pubblicato il 1 dic 2021
visualizzazioni 2 537 974
0

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/

SWARNAVAHINI ON SOCIAL

Follow on Facebook : swarnavahini

Follow us on instagram : swarnavahin...

Subscribe on ITload: itload.info/tost/aIc.html...

Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

WWW.ITload.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Intrattenimento

Swarnavahini TV
Swarnavahini TV
Commenti: 3 660  
  • DiLa Entertainments

    DiLa Entertainments

    Mese fa

    ගීතිකා කවඩියට බෑ කියපු වෙලාවේ සරාල හැදුවේ කවඩියව කොහොම හරි හිනාගස්සල ඒ දුක අමතක කරවන්න. එත් අද කවඩිය කිව්වෙම සරාව තව ටිකක් අවුස්සන කථා විතරයි. ගීතිකාගෙයි පාඨලීගෙයි වෙනස අඩුගානේ සරාටවත් නොතේරෙන එක හරිම අතාත්විකයි. ගීතිකා කවඩියට කැමති බවක් කොයි වෙලාවක වත් පෙන්නලා නෑ. එත් පාඨලී සරාට කැමති බව හොදටම පේනවා. සරා තමයි හැම තිස්සෙම ගනන් නොගෙන හිටියෙ. සරාගේත් චණ්ඩිකම විතරයි වෙන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ..😄😄

    • lahiru kumara

      lahiru kumara

      25 giorni fa

      @Blood Asssassin ow winaya hedenne adyapanayen. Hebei winayata eha giya manussakamak sarata thiyenawa. Ewagema nugathkama nisa hema welema petalenawa hemoma ekka

    • mishkath mishkath123

      mishkath mishkath123

      Mese fa

      බුකියෙ උන්ට MAALAN දුන්නු රජ byte එක😂😂 itload.info/losk/q5mW2pdnqJaYf5c/video

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Shyamali Shriyashanthi

      Shyamali Shriyashanthi

      Mese fa

      Gb

    • Chandima Ranaweera

      Chandima Ranaweera

      Mese fa

      @Chandu Im අනිවාර්යයෙන් ම

  • Nethu Nethu

    Nethu Nethu

    Mese fa

    ඕකිට චොකලටුත් දුන්නලු 😂😂 අර 10 චොකලට් එක ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ 😅

    • Sumeda Madusanka

      Sumeda Madusanka

      29 giorni fa

      Ooo😂😂😂

    • suranga

      suranga

      Mese fa

      Oyatath dennada

    • Anoma Chandani

      Anoma Chandani

      Mese fa

      Ow ow eka thama

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Shenaya Madhuwanthi

      Shenaya Madhuwanthi

      Mese fa

      ooo🤣🤣🤣🔫

  • Raja Sapa

    Raja Sapa

    Mese fa

    ඒ ආපු මනුස්සයන්ට පාරෙදි වුන අසාධාරණය ගැන මේකෙ කවුරුත් කතා කරල නෑ ඔන්න සමාජය..සරා කරේ බලවත් වැරැද්දක් හැබැයි එයා කතාවේ පොර නිසා කවුරුත් එයාව විවේචනය කරලා නෑ අපේ මිනිස්සු දේශපාලනඥයන් තෝරන්නෙත් මෙන්න මේ වගේ තමයි

    • Pasindu

      Pasindu

      Mese fa

      වැරැද්ද වැරැද්දක් කියල කියල කියන්න තරන් කොන්දක් තිබ්බ උබල ගැන සතුටුයි බන්.

    • priyashan

      priyashan

      Mese fa

      කවුරුත් විවෙචනය කරලා නැ..ඒ කියන්නේ ඔයා කමෙන්ට් 1000 කට වඩා තියෙන තැන කමෙන්ට් 20 විතර බලලා තමයි ඕක කියලා තියෙන්නේ .සරා විවෙචනය කරපු කමෙන්ට් තමයි මන්නන් වැඩිපුරම දැක්කෙ.ආපහු බලන්ඩකො කමෙන්ට් ටික.හොඳ නැති තැනදි විවෙචනය කරන්ඩ ඕනෙ .හොඳ තැනදි අගය කරන්ඩ ඕනෙ .

    • Shyamali Madhushani

      Shyamali Madhushani

      Mese fa

      Sara kyne charithe appiriyai

    • Yasiru Nadeepa

      Yasiru Nadeepa

      Mese fa

      Aththa

    • Raveendra Rupasinghe

      Raveendra Rupasinghe

      Mese fa

      පැහදිලිවම ඔබ හරි. සරා ඒ වෙලාවේ මානසික පීඩයක තමයි හිටියේ, ඒක අර දොස්තරවරයාට අදාල නැහ. සරාට තිබුනා සමාවෙන්න මම පොල්ලෙලි ටික පැත්තකට කරලා පාර ක්ලියර් කරල දෙන්නම් කියන්න. ඒත් ඔහු නූගත්කම ප්‍රදර්ශනය කරා. සරාගේ යාලු කෙල්ල බලන්න ආව එක දොස්තර ගේ වරදක් නෙමේ .පැහදිලිවම ලංකාවේ පංති අතර ගැටීමක් තියෙනවා. ඒව වැරදියි .සරා පැහදිලිවම එතනැදී වැරදියි.

  • Travelling World

    Travelling World

    Mese fa

    ගොඩක් අය දැකලා තියෙන්නෙ සරාගෙ ආදරය කෑල්ල විතරයි. හැබැයි අච්චර උදව් කරපු මාස්ටර්ට සරා කරපු දේ ගැන සයිලන්ස්. මරු 😆😆

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • sasindu

      sasindu

      Mese fa

      @Minupa Rathnayake true

    • Nisha Nishadari

      Nisha Nishadari

      Mese fa

      Ou eka nm aththa.....sara karapu wade hari ne

    • Chamari Peiris

      Chamari Peiris

      Mese fa

      @MADU☺️ ow eya hemadetma ikman wenwa.eya patalige kematta akamatta nodanane ara dostarata gahuwe

    • MADU☺️

      MADU☺️

      Mese fa

      Math kiyanne sara weradi.. gahapu eka.

  • AWKWARD

    AWKWARD

    Mese fa

    සුදුචූටිටත් ගෙවන්න කරුමයක් තියෙනවනං සරා එක්ක යයි.. ඔය සුරංගනා ආදර කතා බැන්දට පස්සෙ ඉවරයි..ඊට පස්සෙ තමා සැබෑ සතා මතු වෙන්නෙ. නූගත්, ඉවසීමක් නැති, මං තමයි කෙරුම කියල හිතන් ඉන්න එකෙක් එක්ක ගෙවන ජීවිතේම සාපයක්.

    • Shyamali Madhushani

      Shyamali Madhushani

      Mese fa

      Ane ou. Kathawak nisa kmn na. Eth Saba jivithe ohma minissu ekke ynne Pau gewanne. Kalathurakin ohma minissu Yaha magata enwa. Eth oken hoda adarshyak den na

    • Anjali Rathnayaka

      Anjali Rathnayaka

      Mese fa

      Ekagai 😂

    • wxvp51🥰

      wxvp51🥰

      Mese fa

      එකගයි😁

    • Dil Tharu

      Dil Tharu

      Mese fa

      ඒකනම් ඇත්ත ඒත් හිතට ආදරයක් දැනුනට පස්සෙ මොන වැරදි අඩුපාඩු තිබ්බත් ඒක පේන්නෙ නෑ ඒක කවුරු කොහොම කිව්වත් තේරෙන්නෙත් නෑ කරුමයක් තමයි ඉතින් ඒකත් ඒකනෙ නොගැලපෙන හිතකට ඒ තරම් හදවතින් බැදෙන්නෙ😮

    • Ravi Ravindra

      Ravi Ravindra

      Mese fa

      Nathnam

  • Yasiru Nadeepa

    Yasiru Nadeepa

    Mese fa

    ඔය මුකුත් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ කවඩිය ට කට වහගන්න කිව්ව වෙලාවේ ඌ කට වහ ගත්තානම් .😂😂

    • Sakya Thalagahawatta

      Sakya Thalagahawatta

      Mese fa

      Aththa

    • Amayavi Perera

      Amayavi Perera

      Mese fa

      Ekanm aththa...😁

    • Seetha Seetha

      Seetha Seetha

      Mese fa

      ඵ්ක නම් ඇත්ත කවඩියා මහා මෝඩ ගොබ්බයෙක්

    • Kelum Ranjith

      Kelum Ranjith

      Mese fa

      නැනැ වුහරි

    • Dilsha Harinda Perera

      Dilsha Harinda Perera

      Mese fa

      @Yasiru Nadeepa ubane kiwwe awilla like ekak danna kiyl😂🤣

  • Minupa Rathnayake

    Minupa Rathnayake

    Mese fa

    ඇයි තමන්ට වඩා ඉහලින් ඉන්න කෙනෙක්ට හැම වෙලේම මිනිස්සූ එයාගේ වාසනාවනේ කියන්නේ.ඒ තැනට එන්න එයා කාපු කට්ට දන්නේ එයා විතරයි. එච්චර මහන්සි වෙලා හොඳ තැනකට ගියාම මිනිස්සු කියන්නේ එයාගේ වාසනාවනේ සිතූ පැතූ දේ ලඟට හම්බෙනවනේ කියලා. මේ කතාවෙත් ඒ යථාර්තය ඒ විදියටම පෙන්නුවා. ඉගෙනගන්න ඕනේ කාලෙක ඒ වැඩේ නොකර කෙලවගෙන සරා වගේ ඊලගට කියනවා උන් වාසනාවන්තයි අපි අවාසනාවන්තයි කියලා. තිත්ත ඇත්ත ඕකයි.......💫

    • nimesh

      nimesh

      Mese fa

      ඔව් ඒ කතාවට උත්තරේ තමයි කිරිපුතයි සුද්දයි දුන්නේ.ගමේ පාසල් වල හරිට දෙයක් උගන්නන්න ගුරුවරු නෑ ටියුෂන් පංති යන්නේ නැතුව ගොඩ යන්න බෑ ගමේ ඉස්කෝලෙන් විතරයි ඉගෙනගෙන university යන්න බෑ හැමතැනින්ම තැලෙන පොඩිවෙන මිනිස්සු තමයි සරාල කියන්නේ කට්ටක් කාපු අය තමයි මේකෙ දොස්තර බෑනා වගේ අය හැබැයි කට්ටක් කාලවත් එතනට යන්න කට්ටක් වත් තිබ්බෙ නැති අය තමයි සරාල කියන්නේ

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Malindu Sandaruwan

      Malindu Sandaruwan

      Mese fa

      Gcvmb

    • Sansa 🦄🌍

      Sansa 🦄🌍

      Mese fa

      ඔයාගේ කතාව 1000% ක් ඇත්ත. Doctor කෙනෙක් වෙන්න මනුස්සයෙක් කොච්චර දුකක් විදිනවද

  • Michico Lavinya

    Michico Lavinya

    Mese fa

    මන්ත්‍රීයට තද වෙච්ච වෙලාවෙ ගජමෑන්ගෙ රිඇක්ශන් තමයි ආතල් 😂 අංගුලිමාලන් 😂😂✌️❤

    • Michico Lavinya

      Michico Lavinya

      Mese fa

      @Thanu production Sure I will subscribe 😊

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Michico Lavinya

      Michico Lavinya

      Mese fa

      @OMINDU academy 😂✌️

    • OMINDU academy

      OMINDU academy

      Mese fa

      🤣🤣🤣🤣

  • sʀɪ ʟᴀɴᴋᴀɴ ʙᴜs

    sʀɪ ʟᴀɴᴋᴀɴ ʙᴜs

    Mese fa

    සරා නම් පීචං අද😂කෙල්ලෙක් නිසා ලගම හිටපු කවඩියට ගැහුවා😂

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu..........

  • shani

    shani

    Mese fa

    තණමල්විල කොල්ලෙක් දීප්තගෙ ඉවසීම මතක් වෙනවා..ඒ ඉවසීමයි සමාජයට හුරු කරන්න ඕන...යෞවනයේ අප්‍රකාශිත ආදරය...

    • Chami Anuradha

      Chami Anuradha

      Mese fa

      Deeptha ❤️

    • Shyamali Madhushani

      Shyamali Madhushani

      Mese fa

      Ou

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • beat brother

      beat brother

      Mese fa

      සිරාවටම ඕයි ඒවගේ කතා එක්ක බලද්දි මෙව්ව මොන කුනුගොඩවල්ද,අනික සමාජෙට දෙන්නෙම නරක ආදර්ශමනෙ මේවට ඉන්න ෆෑන් බේස් එක ගැන හිතාගන්න පුලුවන් ඉතින්

    • Reader's Mind

      Reader's Mind

      Mese fa

      @corona production sira kathawa😂🖐🏻

  • sanduni geethika

    sanduni geethika

    Mese fa

    හොද වැඩේ කවඩියාට.. මූගෙ හිත හදන්න සරාලා උත්සහ කරාට මූ දැන් සරාගෙ හිත රිද්දනවා.. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකෙක්

  • Chanaka Sandakelum

    Chanaka Sandakelum

    Mese fa

    bollywood movie බලලා තියෙනවා.. hollywood movie බලලා තියෙනවා.. ඒත් සරො ඔය වගේ කනේ පාරක් නම් ජීවිතේටදැකලා.. සුපිරි සුපිරි

  • sasindu Prasath

    sasindu Prasath

    Mese fa

    කහතුඩුවේ ගෙවල් ඇඩ් එක නැතුව හෙන පාලුයි ඈ 😂👍

    • Evon Fernando

      Evon Fernando

      Mese fa

      මිලියන තුනට ගෙයක් ගන්නත😂

  • Ceylon බාස්

    Ceylon බාස්

    Mese fa

    නූගත්කම සහ මැරකම කවදාවත් ආභරණ නම් නෙමෙයි. උගතමනා ශිල්පය පමණයි මතු රැකෙන්නෙ.. ❣️

  • Rubby

    Rubby

    Mese fa

    සරා වගේ චරිත මෙ කෙල්ලව බැන්දම හරි යාලුවුනම හරි වෙනස් වෙයි හැදෙයි කියල හිතන අය ඉන්නවද.. කොහොමද පොඩ්ඩ බැරි වෙනකොට මේ මගේ හැසිරෙන්න ගත්තම. මාස්ටර්ලට මොකද වෙන්න.මෙකේ ගොඩක් අය කියන්නෙ සරා හරි කියල. ඒත් මෙ සරා වගේ චරිත මහ මෝඩ චරිත. කතාවෙන් පෙනන්නෙ සරා සුදුචූටිට ඇත්තටම ආදරෙයි කියල එකක් නම් නෙවෙයි..ඒත් ගොඩක් අය මේක තේරුම් අරන් නැ වගේ

    • priyashan

      priyashan

      Mese fa

      ගොඩක් අය කියලා තියෙන්නේ සරා හරි කියලා නෙවෙයි වැරදි කියලා .කමෙන්ට් බලන්ඩ ආපහු.

    • Yasiru Nadeepa

      Yasiru Nadeepa

      Mese fa

      Aththa.

    • Sansa 🦄🌍

      Sansa 🦄🌍

      Mese fa

      ගොන් පාටලී සරා බැන්දොත් එදා ඉදන් ජීවිතේම අපායක් තමා. මොකද සරා ගෑනු ඉස්සර මාස්ටර් හාමුදුරුවෝ ලග මවාගත්ත චරිතයක් පෙන්නන්නෙ. සරාගෙ ඇත්ත තමා මේ වගේ එලියට එන්නෙ

    • Supun

      Supun

      Mese fa

      @R K F මම හිතන්නෙ සද්ධ එන්නෙ එතනට වෙන්න ඕනෙ.සරාව ඇත්තටම සන්තුක කරයිද දන්නෙ නෑ.

    • R K F

      R K F

      Mese fa

      අනිවාර්යයෙන්ම මේ වගේ උන් කසාද බැන්දම් ඉට්ජින් අර සන්තුක හොරා බැන්දා වගේ තමා

  • Anuradha Sumudu

    Anuradha Sumudu

    Mese fa

    අප්පෝ... කවඩියගෙ කියවිල්ල මල වදයක්නෙ අෆ්ෆා.... මම සරා උනානම් ඔයිට කලින් ගහන්නෙ.. ඔහේ කියවනව

  • Ni mesh

    Ni mesh

    Mese fa

    තමංගෙ යාලුවෙක්ට ඇත්තටම මෙහෙම උනාම ඇහැක් ඇරලා බලන් නැති, එක එකා එක්ක කියලා හිනා වෙන උන් මේකෙ ඇවිල්ලා "දුකයි" "පවු " කියන ලස්සන නේතේ... 🙂👍 camac na ducac na 😅

  • Kawya Hansani

    Kawya Hansani

    Mese fa

    නාඩගම්කාරයෝ කියන්නෙ සුපිරි කතාවකි

  • Ranga Lakmal

    Ranga Lakmal

    Mese fa

    කවඩියා නම් මහ බූරුවෙක්..මට ඒ චරිතය හැමදාම පේන්ඩ බෑ..

    • Nethimi Purnima

      Nethimi Purnima

      Mese fa

      ඔව් වූ නිසා තමා සරාව ඇවිස්සුනේ.

  • Shavinda Dissanayake

    Shavinda Dissanayake

    Mese fa

    නූගත් එකා උගත් මිනිහා ඉස්සරහ පට්ට නොන්ඩි වෙන්නේ. ඉගෙන නොගත් එකාගේ දුක සදාකාලිකයි. උගත්කමේ වටිනාකම සහ නූගත් කමේ මජර ගොන් ගතිය ලස්සනට පෙන්නන කතාවක්

    • Viduli

      Viduli

      Mese fa

      කතාව සිරා අරගෙන

    • Viduli

      Viduli

      Mese fa

      අපිටත් පිස්සු නේද බන්

    • Viduli

      Viduli

      Mese fa

      @_*Rehan Sath කොහොමත් සරා කියන්නෙ පට්ටම මෝඩ කොල්ලෙක් .නැත්නම් අර කවඩියාට ගහයිද ? කෙල්ලෙක් හින්ද කෙල්ල ඕනනම් ගේමක් ගහල දියුනු වෙලා කෙලින්ම ගෙදරටම ගිහින් ටොක් කරන්න ඕන . අනික දෙමපියො කවද්ද දරුවන්ට දුක් විදින්න අරින්නෙ .ඉතින් ඔය මට්ටමෙන් සරාට පාටලීව හරියන්නෙ නෑ .

    • Viduli

      Viduli

      Mese fa

      @_*Rehan Sath ඔයා කියන එකත් හරි .මිනිස්සුන්ට එහෙම ගහන්න බෑ . අනික ඩොක්ට කෙනෙක් නිකන් ඉදිද ගුටිකාල . අඩුම සරව රිමාන්ඩ් වෙන්නවත් ඕන .ඒ අතින් කතාව හරිම අතත්විකයි .

    • _*Rehan Sath

      _*Rehan Sath

      Mese fa

      @Viduli ඔව් හැමෝම කැමති ආදරෙන් කතා කරනවා ට තමයි ඒත් සමාජෙ ජීවත් වෙන කොට පොඩි ළමයින්ගෙ වගේ ඔළුව අත ගාන්න බෑනෙ.මේ වෙන මොකක් වත් නෙවෙයි ගම්වල ඉන්න සමහර මිනිස්සු ඉන්නේ ගමේ චණ්ඩි වගේ ඔළුව උදුම්මවාගෙන

  • Thilini Bhagya

    Thilini Bhagya

    Mese fa

    අද නම් නාඩගම්කාරයෝ මරු.මන්ත්‍රී,මන මාලනුයි..හිනා වෙලා මැරුනා. 🤣🤣🤣🤣

  • Oshi Hewage

    Oshi Hewage

    Mese fa

    සරා ඒ කොල්ලගේ තාත්තට ගහපු එක නම් පව් 😔 මට ඒකට නම් දුක හිතුනා

  • Pure Love

    Pure Love

    Mese fa

    සිරිසේන මාමගේ කතාවනම් ඇත්ත. හොදට උගන්නන ගුරුවරු අතරේ කිසිම දෙයක් ඇහෙන්න කියන්නේ නැති මුමුණන ගුරුවරුත් හිටිය. හරියට අපේ ගණිතය උගන්නන මිස් වගේ අය. ගණිතය පොතේ නිදසුන බෝඩ් එකේ ලියල ඒ විදියට අභ්‍යාස කරන්න කියලා එයා නිදි. කියන දේ ඇහෙන්නෙත් නෑ. බෝඩ් එකේ ලියන දේ තේරෙන්නෙත් නෑ. ඒ දවස් වල ඒ පීරියඩ් එක ආසම පීරියඩ් එක කරගෙන ළමයි හිටියේ. මොකද ළමයිට ඕන ඕන වෙලාවට පන්තියෙන් එලියට යන්න පුළුවන් හින්ද. නමුත් ගොඩක් ළමයි o/l ගොඩ දාගත්තේ පන්ති ගිහින්. ඒ අතරේ පන්ති ගිහින් සල්ලි ගෙවාගන්න බැරි ගොඩක් අය හිටිය.ඒවා මතක් වෙද්දී ගුරුවරු හැමෝම හොදයි කියන්න බැ. මොකද ඒ ගුරුවරු අතේ තමයි ළමයිගේ අනාගතේ තියෙන්නේ

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

  • Lakmal Tharindu

    Lakmal Tharindu

    Mese fa

    ගජමෑන්ගෙ හිනාව ගොඩ දවසකින් අද දැක්කා 😀😀😀😀🧘👍

    • Indika Saminda

      Indika Saminda

      Mese fa

      Supiri pari ithiri shot ekak hode

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Sithum Sadaruwan

      Sithum Sadaruwan

      Mese fa

      💄

    • Isuru Fernando

      Isuru Fernando

      Mese fa

      @GAMING HIKKA 1a1p

    • Isuru Fernando

      Isuru Fernando

      Mese fa

      @GAMING HIKKA 3vajdydyfy yĢDGF T TE YYdr

  • Gamini udaya Kumara

    Gamini udaya Kumara

    Mese fa

    Mn okita නොකරපු දෙයක් නැ... චොකලට් ekkuth අරන් දුන්නා....😂Ane අපිට හොඳට mathakai නන්ද සිරිමල්වත්ත oyage චොකලට් එක.. Ammta thaththatai rathnetai deela ඉහළ gedratai pahala gedrataith denn පුළුන් thrama ලොකු ekkne neeeeeeda..... 😂😒

  • Batagalle Dhammarathana

    Batagalle Dhammarathana

    Mese fa

    ළඟ සිටින මෝඩ මිත්‍රයාට වඩා දුර සිටින නුවණැති සතුරා හොඳයි.
    සරා කවඩියාගෙන් ගතහැකි පාඩම එයයි.

  • SP Rodrigo

    SP Rodrigo

    Mese fa

    කතාව රචකයා අමුවෙන් කනවා. භොද නලු නිළියන් නිසා ටිකක් දුර හොදට ආවා.දැන්නම් දෙවෙනි ඉනිම වාගෙයි.

    • anony mouse

      anony mouse

      Mese fa

      april wenkal thiyenwalu neda

  • Jeewa Gaming

    Jeewa Gaming

    Mese fa

    ලොකු scene වැඩි සාරාගේ.. මහන්සියෙන් හම්බ කරලා වාහනයක් ගත්ත එකෙක්ට තමයි එකේ අගේ තියෙන්නේ. නැතුව මේ හිඟන හැත්තට නෙමෙයි. සාරාගේ කන පාත් කරන්න එකෙක් එන්න ඕනේ ඉක්මනට.

    • Shineshadow

      Shineshadow

      Mese fa

      Ow saranam kathawe hatiyata ponna kariyek bn. Kathawe hatiyata

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

  • බ්‍රහ්ම පුරෝහිත

    බ්‍රහ්ම පුරෝහිත

    Mese fa

    සරා කවඩියට ගැහුව එකනං සාධාරණයි. එව්ත් ඩොකාටනං ගැහුව එක අවුල්. මූම සද්දෙ දාලා මූම ගැහුවා.🤣🤣 මන් හිතන්නෙ සරාට පිස්සු හැදෙන්ඩ යන්නෙ. ඒකනෙ නාඩගම්කාරයෝ කියන්නෙ

    • බ්‍රහ්ම පුරෝහිත

      බ්‍රහ්ම පුරෝහිත

      Mese fa

      @Thusitha Sampath අඩෝ හිතාගන්ඩ බෑ. එතන දෙන්නම කවඩිය වගේ බන්

    • Thusitha Sampath

      Thusitha Sampath

      Mese fa

      @බ්‍රහ්ම පුරෝහිත කවඩියට නේද

    • බ්‍රහ්ම පුරෝහිත

      බ්‍රහ්ම පුරෝහිත

      Mese fa

      @Laiya ඔව්. දැන් තමා ඕකට චාජ් වෙන්නෙ 🤣🤣 . ඕකා අර කුඹුරෙ මඩ නාගෙන ගහන්නෙ මාස්ටර්ට වෙන්ඩත් පුලුවන්.

    • Chandima Harshani

      Chandima Harshani

      Mese fa

      god first make them mad and then destroyed

    • Laiya

      Laiya

      Mese fa

      ow keynna ba habi mathkada polu parak kala sin ekak giya kalin😁😁😁

  • Oxmura music

    Oxmura music

    Mese fa

    ඊයේ episode එකනම් මාරම ලස්සනයි 👌👌💪💗

  • Hasanga Sahan Himasara

    Hasanga Sahan Himasara

    Mese fa

    ටියුෂන් ගැන කියපු කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත

  • Tharindu Gunarathne

    Tharindu Gunarathne

    Mese fa

    වතමානයේ නම් ඉතින් මේ වගේ කතා විහිලු..දොස්තර කෙනෙක්ට කැමති නොවී පොල් ලෙලි විකුනන එකෙක්ට කැමති වෙන කෙල්ලෝ හීනයක්..

  • Sri lanka discovery & tourists

    Sri lanka discovery & tourists

    Mese fa

    ඒ කොටසෙන්නම් සරාගේ ඉගෙනගත්තේ නැතත් සරාගේ තිබුන ගාම්භීර කම නැතිම කරා වගේ උනා

  • හැමදෙම හැමදාම

    හැමදෙම හැමදාම

    Mese fa

    සරා කියන්නෙ බල්ලෙක් කියලා අද ඔප්පු කරා කාපු පතෙ පාරන🤨

  • ❤️kpop fan girl 💜️

    ❤️kpop fan girl 💜️

    Mese fa

    පව් සුදු චූටි 😭😓😓 ගහන කොටසේ පොඩ්ඩක් හිනා ගියා 🤣

  • chami chamalie

    chami chamalie

    Mese fa

    හැමෝම සරාව ලොකු කරගත්තට මට නම් මෙතනදි පේන්නෙ සරා තමන්ව ගොඩ දාන්න හදන මාස්ටර්ට කරපු පහත්ම වැඩක්. ගුනමකු කමක් විදියට.ඉගෙන ගන්න විභාග පාස් කරන්න රස්සාවක් හොයාගන්න කන කට්ට දන්නෙ ඒකට මුහුණ දුන්න කෙනා . ඒකට මහන්සි නොවී අපත ගහපු අපේම එවුන් දැන්කියනවා උබල ඉතින් වාසනාව තියෙන එවුන්ලු. රජයේ ජොබ් එකක් කලොත් පිනට කනවා කියනවා. අපේ රට කවදා හැදෙයිද?

    • Reader's Mind

      Reader's Mind

      Mese fa

      sira bn. A doctor Colombo faculty eke kyl kathawe kynwa.. A minissu ethnata enna kanne lesi kattak newei. aruta duka hithunahama uta hamotama gahnna oni. maara aathl

  • කලු මල්ලි

    කලු මල්ලි

    Mese fa

    කතාවෙ දැක්ක ගොන්ම කොටස.පාරෙ ගොන් වැඩ කරල අහින්සක මිනිස්සුන්ට ගහනව.කොහෙන් හරි ගොන් කෑල්ලක් දානවම තමයි

  • DJMaxtor

    DJMaxtor

    Mese fa

    මන්ත්‍රී, මුදලාලි, සහ ගජමෑන් අතර යන Single-take එක දැකලා පුදුම උනේ මම විතරද? Scene එක මැදින් cut කරන්නේ නැතුව මන්තිරියා පට්ට act එකක් කරන්නේ.. 👏

  • Kasun Tharaka

    Kasun Tharaka

    Mese fa

    කතාව හන්දා පිස්සු වැටුන මගේ යාලුවන්ට ඉක්මනට සනිප වේවා 😁

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • THE WIZARD

      THE WIZARD

      Mese fa

      Wahallu thama okkoma 🤣

    • THE A

      THE A

      Mese fa

      දෙවනි ඉනිමෙ උන් වගෙ තමයි 🤣

  • sameera ranasingha

    sameera ranasingha

    Mese fa

    සරාට ගියපු රට හැම එකාටම අත උස්සනව හරියමන් එකෙකුට අත උස්සපු දවසට තම අත් දෙක ගලවල කටේ ඔබන්නෙ ගෝතයා

  • Upul Nishan Song Lane 🎶

    Upul Nishan Song Lane 🎶

    Mese fa

    මන්ත්‍රීතුමාගෙ Acting නම් පට්ටම පට්ට ආ.... ❤️❤️❤️🔥🔥🔥

  • Nadun

    Nadun

    Mese fa

    17:51 ඒ කනේ පාර ඇත්තටම ගැහුවා වගේ🙂👍

  • Sri meme

    Sri meme

    Mese fa

    කොහෙවත් යන කාණු කිම්බක් ගැන ඇත්ත කියද්දී එදා වේල හම්බ කරලා දුක සැප හොයන යාලුවට කෙලින්න එන නපුංසක පෙන්දෝ කපලා දාන එක තමයි හොදම දේ👍

  • හොඳ හිත 🤍

    හොඳ හිත 🤍

    Mese fa

    අපේ කුකුළා මුදලාලි එන පාටක් තියෙනවා වගේ .. එනවට කැමති අය කෝ ❤️ ගිරිරාජ් කෞශල්‍ය ට ඉක්මන් සුවය පාර්ථනා කරමු 🙏

    • හොඳ හිත 🤍

      හොඳ හිත 🤍

      Mese fa

      @Viduli 😪 ඉක්මන් සුවය !!

    • Viduli

      Viduli

      Mese fa

      කුකුල තාම එන්නෙ නෑ .(මොකද ගිරා අයියට තාමත් හොද මදිලූ )

    • Heshan Vlog

      Heshan Vlog

      Mese fa

      නාඩගම්කාරයෝ නිසා නැවත සොකරිට පණ ලැබුනා 👇itload.info/losk/mGCVs5Shza-whZM/video

  • N.H

    N.H

    Mese fa

    අද සරා හෙන ගොන් විදිහට හැසිරුනේ..මේ වගේ කේන්ති ගන්න මෝඩයෙක් සුදු චූටිට කොහොමත් හරියන් නෑ..ඩොක්ටර් හොදයි..ගැලපෙනව..
    මේ කතාවෙ සරාගෙ දියුණුවකුත් නෑ..ඒ මදිවට සරාගෙ ගතිගුණ වල වෙනසක් වෙන්නෙත් නෑ...

  • Thilini Bhagya

    Thilini Bhagya

    Mese fa

    සාරා ඔයා ගැන දුකයි. ආදරේ කියා ගන්න බැරුව කොයිතරම් හිතින් දුක් විදිනවද..😢😢😢

  • Malee Ko

    Malee Ko

    Mese fa

    අද නම් කතාව අප්පිරියා උනා. සරාගේ චරිතේ නිකන් ඕනවටත් වඩා වැඩී. අද කවඩියගේ සිද්දියත් හරිම අතාත්ත්විකයි, මට නම් ආයේ බලන්න හිතෙන්නේ නෑ,

    • anony mouse

      anony mouse

      Mese fa

      meka script ekkt liuwa kathawak oyata one widiht krnna ba oyata blnna bari nam nobla inna walalen nathuwa meke

  • Dhammika Witharana

    Dhammika Witharana

    Mese fa

    කවඩියාගේ වාචාලකම හින්දා වෙච්චි දෙයක්. 😂😬😭🤣

  • ʙɪᴋᴇ පිස්සි

    ʙɪᴋᴇ පිස්සි

    Mese fa

    මේ කවඩියා මහ බලු වැඩේ කරේ සරාට. 😐😐 සරා ඔහොම බලු විදියට කතා කරේ නැහැ කවඩියා බූට් එක කාලා ආපු වෙලේ 😐

    • DiLa Entertainments

      DiLa Entertainments

      Mese fa

      ගොඩක් වෙලාවට යාලුවොන්ගෙ ප්‍රශ්න කරට අරගෙන විසදන්න යන අයට තමන්ගෙ ප්‍රශ්නයක් ආවම විසදගන්න වෙන්නෙ තනියම.

    • ʙɪᴋᴇ පිස්සි

      ʙɪᴋᴇ පිස්සි

      Mese fa

      @Chandima Harshani හ්ම්ම්

    • ʙɪᴋᴇ පිස්සි

      ʙɪᴋᴇ පිස්සි

      Mese fa

      @Dulakshi Kaushalya 😥

    • Dulakshi Kaushalya

      Dulakshi Kaushalya

      Mese fa

      සහතික ඇත්ත

    • Chandima Harshani

      Chandima Harshani

      Mese fa

      samaje inna yaluvo tamai oya

  • Janu Vlogs

    Janu Vlogs

    Mese fa

    There are so many things to look forward to.💛💛

  • Rishshan Pathirana

    Rishshan Pathirana

    Mese fa

    සුදු චූටී සරාගෙ කිය්ලා දැනගත්තෙනම් මම් proposal එකට හා කියන්නෙ නෑ. එහෙනම් මය අම්බානෙට කන්න වෙන්නෙත්නෑ.. 😂😂

  • DULEN ADIKARI

    DULEN ADIKARI

    Mese fa

    නාඩගම්කාරයො නම් මාරම කතාවක්

  • Wimala Siri

    Wimala Siri

    Mese fa

    කවඩියට ගජපු ටික අම්මො😹😹😹

  • Anuruddha Sanjeewa

    Anuruddha Sanjeewa

    Mese fa

    සරා ගොබ්බයා වුනා අද නම්🤣🤣🤣

  • Wimukthi Rajapaksha

    Wimukthi Rajapaksha

    Mese fa

    මේ කතාවත් දැන් එන්න එන්නම නාඩගමක්ම වෙනවා වගේ...😪

  • මදූ මල්ලවාඅරච්චි

    මදූ මල්ලවාඅරච්චි

    Mese fa

    ගෑනු ගෑවෙන තැන වලි තමයි ශිට් 😂

  • චන්දන K හෙට්ටිආරච්චි

    චන්දන K හෙට්ටිආරච්චි

    Mese fa

    කවඩියා කියන්නෙ අපි හිතන හොද එකෙක් නෙමෙ (කතාවට අනුව)

    • Ravi Ravindra

      Ravi Ravindra

      Mese fa

      U thama awussuwe mula idenma.

    • Samitha Gayashan

      Samitha Gayashan

      Mese fa

      මටත් ඒක හිතුනා. ඌ අර පාඩුවේ ඉන්න සරාට අනවශ්‍ය විහිලු කරන්න ගිහිල්ලා තමයි ඌට ගුටිකන්න වුනේ. ඌ ඒ වුනාට වාඩියට ඇවිල්ල වාඩියෙ ඉන්න උන්ට කිව්වේ සරා නිකරුනේ ඌට ගැහුව කියලා.

  • Lakshika Prabodhini

    Lakshika Prabodhini

    Mese fa

    මේ කවඩියා නම් මහ බූරුවෙක්.කටවහගෙන යන්න කිව්වමත් කියවනවා .ගීතිකා කැමති නොව්න එකම තමයි හොඳ මේ වගෙ බූරුවෙක් ට .😂

    • Sihana Wickramasinghe

      Sihana Wickramasinghe

      Mese fa

      @සිහින ආකාසේ දුකෙන් ඉන්නවට අකමැති නම් කරන්න ඕනේ ඒක අමතක කරවන එක... ඒත් ඒ මෝඩය කරේ පලි ගන්න ඕනේකමට කියවපු එක විතරයි මහා ජරා මිනිහෙක් 😑😑

    • HariYa Everything

      HariYa Everything

      Mese fa

      sarathh buruvek bn

    • සිහින ආකාසේ

      සිහින ආකාසේ

      Mese fa

      එක තමයි යාළු කම තමන්ගේ හොඳම යාළුවා දුකින් ඉන්නවා අකමැති නිසා තමයි කවඩියා එහෙම කරන්නේ

    • Dawasa Puwath - දවස පුවත්

      Dawasa Puwath - දවස පුවත්

      Mese fa

      මේ පැත්තටත් එන්න ...

  • Pradeep Nanayakkara

    Pradeep Nanayakkara

    Mese fa

    කතාව කියන්න වචන නෑ සරාට ඒ දුක දරාගන්න බැරි කමට පොඩි අත් වැරදීමක් උනා ඒකයි

  • AV IDEA - ඒවී අයිඩියා

    AV IDEA - ඒවී අයිඩියා

    Mese fa

    මන්ත්‍රී හින්දා හිනා ගිය අය මේ කොනට 😍❤️🥰

  • yoma

    yoma

    Mese fa

    සාරා වගෙ සෙවලයෙක් ලොවෙත් නෑ හැබැයි ..ඇත්තටම ඔහොම එකෙක් හිටියනම් උන හොද කරලා මේ වෙද්දි කොහෙන් හරි..😂😂😂

  • IT Features

    IT Features

    Mese fa

    17:51 - 18:09 the moment doctor get his disease healed 😂😂😂

  • Nilantha Adikari

    Nilantha Adikari

    Mese fa

    කවුරුත් කියන්නේ නෑ මංත්‍රීගේ රගපෑම ගැන..ඌ තමයි හොදටම කරන්නේ.....

    • Hemika Fonseka

      Hemika Fonseka

      Mese fa

      හරියට හරි පුදුම තාත්වික රගපෑමක්

  • I.P.S Madhusankha

    I.P.S Madhusankha

    Mese fa

    අම්මෝ සරා කනේ පාර සුපරි පරි ඉතිරෙන්න වැදුනා😅😅

  • Girlz Sparkle

    Girlz Sparkle

    Mese fa

    අනේ මන්දා කව්ද හරි කව්ද වැරදි කියලා 🤣 ඔක්කොමලා හොඳින් රඟපානවා, පිටපත හොඳට ලියන නිසා දවසක හොඳ කෙනා තවත් දවසක නරක කෙනෙක් විදියට පේනවා 😀

  • J

    J

    Mese fa

    🎁🏆️♥️ නාඩගම්කාරයෝ අද
    කාටත් දැනුම සමග ලස්සනයි
    කවුරුත් දක්ෂයි .

  • Gayan Sandaruwan

    Gayan Sandaruwan

    Mese fa

    ආදරෙයි නාඩගම් කාරයෝ ❤

  • Susantha Chandana

    Susantha Chandana

    Mese fa

    අද වලි පිට වලි, සරා vs කවඩියා
    කවඩියා vs කිරිපුතා , සරා vs දොස්තර ,, ඒ අතර සුපිරිම වලිය මාලන් vs මන්ත්‍රී,, ඒක වෙනමම brand එකේ වලියක් 🤣🤣🤣🤣

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Isuru Fernando

      Isuru Fernando

      Mese fa

      @prasanna kumara 1aqflq⁰

    • Chathura Dimuthu

      Chathura Dimuthu

      Mese fa

      Master vs Sara 😂

    • NETHU TOONS

      NETHU TOONS

      Mese fa

      Top වලි

    • ishe erandi

      ishe erandi

      Mese fa

      M @ M වලියට මාත් එකෙන්ම suport

  • SD Tv

    SD Tv

    Mese fa

    කටක් ඇරලා රටක් කියන්න පුලුවන් හොද නායකයෙක් රටට බිහී උනාම තමයීහබයි 😎❤🌼✌️... චිරං ජයතූ අවඩා❤😍🥺🌼✌️😍😘

  • Perera Kanthi

    Perera Kanthi

    Mese fa

    සරාගෙ නොවිසිලිමත් කමයි චන්ඩි කමයි ජීවිතයෙ වටිනා ගොඩක් දේවල් නැතිව යන්න පුළුවන් .මෙක අපෙ ජීවිතෙට කියල දෙන හොඳ පාඩමක්

  • Lasanthi Priyadarshani

    Lasanthi Priyadarshani

    Mese fa

    මාලන් තමය් හොදටම කරෙ😂

  • Anjali Rathnayaka

    Anjali Rathnayaka

    Mese fa

    මාලන්ගෙයි මන්ත්‍රීගෙයි හින්ට්ස් 😂😂😂😂😂✋ අම්මෝ ඒ කෑල්ල ✋😂😂😂😂

  • Anuradha Chandrasekara

    Anuradha Chandrasekara

    Mese fa

    සරා අද එයාගේ නූගත්කම හොදටම පෙන්නුවා,ආදරේ කරාට හැමදේම හරියන්නේ නෑ,..

    • maheli gihansa

      maheli gihansa

      Mese fa

      @mapa nayaka ane mahaththayao kiuwe nethiunata samanya widihata kiuwanm iwaraine. ..onna eka sarayak kiyala sara ahuwe nethnm banina eka sadaranai

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu...........

    • Princess 03

      Princess 03

      Mese fa

      @Malisha Perera ඒක හරි..මේ කතාවේ කලු,සුදු චරිත නැහැ. හැම චරිතයක් ම හොඳ සහ නරක දෙකම තියෙන, සාමාන්‍ය ජීවිතයේදී අපිට හමුවෙන චරිත විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබයි මේ කොටසේදී නම් සරා ගෙ චරිතය ගොඩක් වැරදියි.

    • Tharidu Dd

      Tharidu Dd

      Mese fa

      Kawadiya wage yahaluwek ape laga hitiyot ugat hamakenekma wage sara vidiyata hasirei...

    • Wasanthi Kumari

      Wasanthi Kumari

      Mese fa

      @Smile ඔවි එ්ක අැත්ත

  • Naveen Danushka

    Naveen Danushka

    Mese fa

    අද කොටස කීපාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️🤭🤭

    • Reader's Mind

      Reader's Mind

      Mese fa

      😂😂😂

  • Srilankan Animal Planet

    Srilankan Animal Planet

    Mese fa

    දෙවෙනි ඉනිම වගේ ගොන් පාට් දාල දැන් කතාවේ😂😂😂😂

  • sewwandi disanayaka

    sewwandi disanayaka

    Mese fa

    මන්ත්‍රී තමා හොදටම කලේ. 😂😂

  • Disal Dassanayake

    Disal Dassanayake

    Mese fa

    අද නම් සරාගෙ සීන් එකයි කවඩියාගෙ සීන් එකයි පට්ට ගොබ්බයි. තේරුමක් නැති වලි සීන් ලියලා බලන උන්ට චූන් එකක් දෙන්න හදනවා වගේ . තවත් දෙවෙනි ඉනිමක් හැදෙන ගමන් වගේ දැන්නම් පේන්නෙ😐

  • Madushan Danuka [LiveHitZ]

    Madushan Danuka [LiveHitZ]

    Mese fa

    සරාගෙ නූගත්කම හොදට පෙන්නුවා හැබැයි.
    හැම ගමකම ඉන්නවා ඒ ගම උගේ බූදලේ කියලා හිතන් ඉන්න ගංකබ්බෙක් 😂😂😂

    • Madushan Danuka [LiveHitZ]

      Madushan Danuka [LiveHitZ]

      Mese fa

      @shraddha kapoor 😁😂

    • shraddha kapoor

      shraddha kapoor

      Mese fa

      සරාට කවදහරි කනපාත් කරගෙන සද්දෙ වහල දොස්තර ගාවට යන්න වෙනවනෙ😂😂

    • Madushan Danuka [LiveHitZ]

      Madushan Danuka [LiveHitZ]

      Mese fa

      @Tharindu Gunarathne 😂😂😂

    • Madushan Danuka [LiveHitZ]

      Madushan Danuka [LiveHitZ]

      Mese fa

      @RuwiYa Vlog වැඩ්ඩෙක් හැබැයි 😂

    • RuwiYa Vlog

      RuwiYa Vlog

      Mese fa

      Ape game ubane😂

  • SL BRO

    SL BRO

    Mese fa

    කොහොම තිබ්බ කතාවක්ද දැන්නම් දෙවනි ඉනම වගේ.. 😌

  • SN. Bandara

    SN. Bandara

    Mese fa

    කවඩියාගෙ වාචාලකමට හොඳ වැඩෙ😂😂😂😂😂😂😂

  • Tharindu lakmal

    Tharindu lakmal

    Mese fa

    සරා පවු අනේ 😂😂😂

  • Iruka Tv

    Iruka Tv

    Mese fa

    Supiri shot ටික සරා ❤️😍👌

  • Asela Lakruwan

    Asela Lakruwan

    Mese fa

    කවඩියා කියන්නෙ ගූ පෙන්දෙක් ඌ තමා ගේම් ගොඩක් සරාට සෙට් කරේ 😹

    • Yasanga Sendanayaka

      Yasanga Sendanayaka

      Mese fa

      😂ඔව් බන් අහක යන බිංදුවටත් පොල් ලෙල්ලෙන් ගැහුවෙ ඕක තමා

  • Sri Baby

    Sri Baby

    Mese fa

    අරූට ගහපු කනේ පාර රිදුනේ මට😂

  • Shan Vlogs

    Shan Vlogs

    Mese fa

    මුලින්ම නාට්‍ය ක් පෙන්නුවා..ඉට පස්සේ සොකරි ඉලගට පෙන්වන්නේ රුකඩ අන්තිමට සහරා ප්ලැස් ගහලා කතාව ඉවර වෙයි නේ..😂

  • Jananjana Nayomi

    Jananjana Nayomi

    Mese fa

    අද මන්ත්‍රීගෙ ඇක්ටින් මරු 😂 මනමාලන් මන්ත්‍රී වලිය මරු අද 😂💔

  • NERO GAMEING ( TDM )

    NERO GAMEING ( TDM )

    Mese fa

    මුදලාලි කොන්ඩ කැවුම් නනෙ😂😂😂

  • Prasad Nanayakkara

    Prasad Nanayakkara

    Mese fa

    නුගත්කමයි අවජාතක කමයි දෙකම එකට උනාම සරාලා වගේ එවුන් බිහිවෙනවා

  • YAKSHA ADAVIYA - යක්ශ අඩවිය

    YAKSHA ADAVIYA - යක්ශ අඩවිය

    Mese fa

    සරා....චරිතය විනාස කරා...මොනවා උනත් මේ කතාවේ සරා හරි අනිත් ඔක්කොම වැරදි මාර සුරංගනා කතාවක් වගේ නේ

    • Asiri Madushan

      Asiri Madushan

      Mese fa

      Sirawatama bn

    • Reader's Mind

      Reader's Mind

      Mese fa

      sira kathawa bn. uta oni welawata para maddata wela adanna oni, uta oni welawata anith un guti kanna oni😂😂😂

  • AVERSE

    AVERSE

    Mese fa

    සරා ගේ මානසික මට්ටම මේ වෙලාවේ අවුලක් තියෙනවා..නමුත් ආදරය තුලින් ගොඩ නැගෙන මේ ප්‍රචන්ඩත්වය තමයි සාමාන්‍ය සමාජය තුල තියෙන්නේ...ඒකම නාට්ටියේ පෙන්නවට වඩා,වෙනස් විදයකට මේක දකින්න පුලුවන් තරුණයෙක් නිර්මාණය කරා නම් හොදයි

  • Thilina Pradeep Madhuranga

    Thilina Pradeep Madhuranga

    Mese fa

    මාලන්,මන්ත්‍රී,සරා,කවඩිය ආදරේ හින්දා විදවන සෙට් එකක්..කිරිපුතා,සුදුපුතා ජිවිතේ නිදහසේ විදින චරිත දෙකක්...මෝඩ විදිහට ආදරේ කරන්න ගියොත් ජිවිතේ නැති ප්‍රශ්න ඇති වෙනවා .

  • Sam D

    Sam D

    Mese fa

    කවඩිය ගීතිකා පස්සෙ යන කොට සරා ගත්ත ආතල් එක කවඩිය chance එකක් හම්බ උන වෙලේ ගත්ත. සරාට ඒක දිරවගන්න බැරි උනා. අනිත් එවුන්ට ආතල් දෙන්න කලින් හිතල බලන්න ඕන කියන්නෙ ඕකයි.😂😂😂😂

  • gaming N I C K Y

    gaming N I C K Y

    Mese fa

    නාඩගම්කාරයෝ කියන්නේ
    අපට ගොඩක් දේවල්
    කියා දෙන කතාවකි.❤️❤️❤️

    • SL chrome lovers

      SL chrome lovers

      Mese fa

      තෝ cricket lions කියන්නේ 😡😡😤😤

    • SL chrome lovers

      SL chrome lovers

      Mese fa

      තො cricket lions කියන්නේ 😡😡😤😤

    • SL chrome lovers

      SL chrome lovers

      Mese fa

      ඔයා cricket lions කියන්නේ 😤😤😡😡👿

    • gaming N I C K Y

      gaming N I C K Y

      Mese fa

      ඔයා මොනාද කියන්නේ 😡😡😡

    • Thanu production

      Thanu production

      Mese fa

      Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluuuu..........

  • pk_official

    pk_official

    Mese fa

    කොහොමත තෑන් තෑන් ගාලා වැදුනෙ ඩොකාට 😂😂

  • Chani & Nala vlogs

    Chani & Nala vlogs

    Mese fa

    අප්පෝ කවඩියා වගේ යාලුවන්ගේ හෙවනැල්ලත් ඕන නැහැ , මට නම් කවඩියා එපා කරා සරාට කරපු වැඩෙන් , කවඩියාට ගීතිකා බෑ කිව්ව වෙලාවේ සරා හැසිරුණේ කොහොමද , අන්න පට්ටම යාලුකම .

  • risija aken

    risija aken

    Mese fa

    කනේපාර සුපිරිම 😁😁🤣🤣🤣

  • GM සැරිසරන්නී💚👣

    GM සැරිසරන්නී💚👣

    Mese fa

    ඇයි මෙහෙම ගොන්පාර්ට් දැම්මෙ සරා😂..සුදු චුටි එක්ක යාලුවෙලා හිටියා ව⁣ගේ😂😂යකෝ ඒ මොන එකක්ද😁

  • Malisha Perera

    Malisha Perera

    Mese fa

    මේ කවඩියා නම් හරි සවුත්තුයි අද.. ගීතිකා ගෙ ප්‍රශ්නෙ වෙලාවෙ සරා කොච්චර කවඩියගෙ හිත හදන්න හැදුවද.

    • Ingery xx

      Ingery xx

      Mese fa

      අද කවඩියට දැනුන කුහක සතුට ඒ.. " ඇද්ද උඹටත් කියල"

    • Jayani Irosha

      Jayani Irosha

      Mese fa

      Ekanm aththa.😕

    • Dawasa Puwath - දවස පුවත්

      Dawasa Puwath - දවස පුවත්

      Mese fa

      මේ පැත්තටත් එන්න ...

  • Nethmi NethmiKeshara

    Nethmi NethmiKeshara

    Mese fa

    සරාගෙ ගොන් කමේ කෙලවරක් නෑ අප්පා..🤪

  • Isha Liyanage

    Isha Liyanage

    Mese fa

    ඉස්සර හරි ආසාවෙන් බලපු නාඩගංකාරයෝ පිස්සුවක් වේලා දැන්නම් ☹️