Nadagamkarayo Episode 50 ||''නාඩගම්කාරයෝ'' || 26th March 2021

Pubblicato il 26 mar 2021
visualizzazioni 1 465 918
641

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : swarnavahini
Follow us on instagram : swarnavahini.tv
Subscribe on ITload: itload.info
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ITload.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Swarnavahini TV
Commenti  
  • Swarnavahini TV

    Swarnavahini TV

    16 giorni fa

    සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නාට්‍යය බවට නාඩගම්කාරයෝ පත් කිරීමට SMS මනාප පළකල ප්‍රේක්ෂක සහෘද ඔබට බොහොම ස්තුතියි ❤️❤️💜️💜️

    • Ishara Randika

      Ishara Randika

      2 giorni fa

      යකො තොපෙ ඇඩ් අස්සෙ නාට්‍ය දාන්න එපා.. නාට්‍ය වෙනම පෙන්නපල්ල..

    • Raniane memona karadarayakda Rani

      Raniane memona karadarayakda Rani

      2 giorni fa

      🖤🖤🖤🖤

    • APEX LOVERS

      APEX LOVERS

      7 giorni fa

      jaya wewa

    • CREATIVE EYE

      CREATIVE EYE

      8 giorni fa

      Good

    • Wishwaya Soyanna

      Wishwaya Soyanna

      12 giorni fa

      itload.info/losk/oonWvXp7qpe-dbw/video

  • Dinithi Hansani

    Dinithi Hansani

    2 ore fa

    ලේකම්කාරයා පේන්න බැරි මට විතරද😒

  • Roshima Fernnado

    Roshima Fernnado

    8 ore fa

    හොල්ලනකොට රිදෙනවා....
    🤣🤣🤣🤣🤣🤣🤣
    ගජමෑන්....🤣🤣

  • On Line

    On Line

    2 giorni fa

    Lassanay kathawa 👍❤️

  • sum mnu

    sum mnu

    3 giorni fa

    ගීතිකාට ආදරේ හිතුනා ❤️

  • thilakshi gunawardhana

    thilakshi gunawardhana

    4 giorni fa

    aiyo me add wathyk una ne appa 😥

  • vm vithu

    vm vithu

    6 giorni fa

    Mankh sk srisena fan ekak

  • Nirupa Kumari

    Nirupa Kumari

    7 giorni fa

    අම්මද බොල ගීතිකාට බැල්ම දාන කවඩියා😂😂🤣🤣

  • Vihandi Dissanayake

    Vihandi Dissanayake

    8 giorni fa

    මේකෙ හැම චරිතයක්ම තමන්ගෙ වැඩේ හරියටම කරනවා. හැමෝම සුපිරි ❤️✌️

  • Kavishka Supun

    Kavishka Supun

    8 giorni fa

    මේ ගම මොකක්ද කියල දන්න කෙනෙක් නැද්ද.😌😘

  • Savindi Suraweera

    Savindi Suraweera

    8 giorni fa

    පව් මාලන් නොකරපූ වරදකට අහු වෙයිද දන්නේ නෑ😞

  • Pradeep Kumara

    Pradeep Kumara

    8 giorni fa

    අඩේ ලේකමාට තිබිච්ච සක්ශිය ගජ මෑන් අරන්ගියා දැක්ක උන් මේ පැත්තට

  • Test One

    Test One

    9 giorni fa

    මනමාලං රත්නෙ වලිය 😂 ඩිස්ප්ලෙ යන්න ගහන්නෙ 😂 ෂූටින් අතරතුර විඩියෝව නරබන්න එන්න .. 👌

  • ෆන් කොල්ල

    ෆන් කොල්ල

    9 giorni fa

    කතාවට වැඩිය වෙලාවක් ඇඩ්.

  • Ravindu Rathnayake

    Ravindu Rathnayake

    9 giorni fa

    පාට පාට පාඨලී 😅😅😅

  • Sunetha Sunetha

    Sunetha Sunetha

    10 giorni fa

    ඇඩි පිරිලා අනේ වචනයක් කියලා ඇඩි දාන්නවා එපාවෙලා තියෙන්නේ අපි රට ඉදලා බලන්නේ

  • සුදු මල්ලි

    සුදු මල්ලි

    10 giorni fa

    සීනී තියනවා ඕන තරම් හාමුදුරුවනේ 😄 අම්මෝ රස

  • Manjula Ranmuthu

    Manjula Ranmuthu

    10 giorni fa

    කොයි තරම් තාත්වික ද ලොකු හාමුදුරුවන්ගේ චරිතය. ඔය තැනට එන්න කෙතරම් කැපවීමක් කරන්න ඇද්ද.කෙතරම් දැනුම් සම්භාරයක් එක් රැස් කරන්න ඇද්ද.ඔබ තුමාට නීරෝගී සුවය සැමදාම ප්‍රාර්ථනා කරනවා! අපේ ගෞරවය ඔබතුමාට.

  • Dilan Christofer

    Dilan Christofer

    10 giorni fa

    too many adds :(

  • Sihina Anuhas Nethsarana

    Sihina Anuhas Nethsarana

    10 giorni fa

    Patta

  • නීලු නීලු

    නීලු නීලු

    11 giorni fa

    නියමයි ගුණපාල අන්කල් අග්නි පියාපත් ඒක වගේම යී

  • chanika Maduwanthi

    chanika Maduwanthi

    11 giorni fa

    මොකක්ද අප්පා මෙකෙත් අම්බානෙක ඇඩ් එපා වෙනවා ඇඩ් දාන හොදම නාට්‍යට සම්මානයක් දෙන්න ඕනා 😒

  • sadaham situvili

    sadaham situvili

    11 giorni fa

    Loku Hamuduruvo niyamata vatapotan balan kiyanava

  • Nilanka Jayasinghe

    Nilanka Jayasinghe

    11 giorni fa

    ඕහ් ශිට්... අයි කාන්ට් හැන්ඩ්ල් දිස් සිටුවේශන්.... සෝ මෙනි ඇඩ්ස් හියර්... මොංගල්ද ඩාලින්.....?

  • Nilmini Kumari

    Nilmini Kumari

    11 giorni fa

    ගජමෑන් පව්

  • Sanduni Amanda

    Sanduni Amanda

    12 giorni fa

    Kawadiyai Sarai maru ane

  • Chamara Lasantha

    Chamara Lasantha

    12 giorni fa

    රජිත උබනම්.......අපිව..පිස්සෝ කරනවා බන්

  • AMARE

    AMARE

    12 giorni fa

    කවඩියගෙ කොමලෙ 😂😂

  • Lakshan Jayasundara

    Lakshan Jayasundara

    12 giorni fa

    Palaweni ekema idan balawa me add yana ekane yakoo iwasana beri redda🤮🤮😠😠😠

  • Saminidu Silva

    Saminidu Silva

    12 giorni fa

    Yako kathawada balanne.....denweem da balenne

  • GaVeEn RaNsHiKa

    GaVeEn RaNsHiKa

    12 giorni fa

    මැද්දෙන් දාන ඇඩ් වැඩියි නේ රෙද්ද

  • Nipun Sandeepa

    Nipun Sandeepa

    12 giorni fa

    ගජමෑන්ට අර කණ්නාඩි දෙක හොදට ගැලපෙනවා කියලා කවුද කියන්නේ 😎😎

  • Sakuntha Sandaruwan

    Sakuntha Sandaruwan

    12 giorni fa

    ගජ මෑන් තමයි සුපිරිම ආතල් dial එක 😂❤️

  • The SIRI Channel

    The SIRI Channel

    12 giorni fa

    Great work

  • Supun Maduwantha

    Supun Maduwantha

    12 giorni fa

    Ane ithim දවල්ට නාඩගම නටමු ,reta අරක්කු පෙරමු

  • Test One

    Test One

    12 giorni fa

    මනමාලං සරා ෂූටින් අතරතුර උණුසුම් වූ සිදුවීම .. 💔 විඩියො සහිතයි ..❤️

  • Sajith Prasanna

    Sajith Prasanna

    12 giorni fa

    හොල්ලන කොට රිදෙනවානේ 😀😀😀🤣🤣🤣🤣

  • Namalie Gunawardane

    Namalie Gunawardane

    12 giorni fa

    Sadu Sadu Sadu! Great Dhamma talk. BUDUSARANAI!

  • Dilini Nishanshala

    Dilini Nishanshala

    12 giorni fa

    පොඩි හාමුදුරුවන්ට සෙනෙහේ මo විතරයි ද.😢😢

  • Hiruni Fernando

    Hiruni Fernando

    12 giorni fa

    Deweni inima fans unlike krla😌😂

  • Lakshmi Lakshmi

    Lakshmi Lakshmi

    13 giorni fa

    Welada denwim kathawata wada thiyenne

  • Nameless Stranger

    Nameless Stranger

    13 giorni fa

    මන්චි චොකලට් බිස්කට් දුන්නොත් පොඩ්ඩො ඕනි දෙයක් කරයි වගේ තමා වෝටර් ග්ලාස් එකක් දුන්නොත් මාලන් ඕනි දෙයක් කරයි 🤣🤣🤣🤣

  • Nameless Stranger

    Nameless Stranger

    13 giorni fa

    මනමාලංගෙ sunglasses දෙක ලේකමාගෙ ගෙදර නතර උනේ කොහොමද කියල කල්පනා කරන මම 🤔🤔

    • Hansi Randunu

      Hansi Randunu

      11 giorni fa

      කවඩියා එදා දාගෙන ගියෙ

  • kavishka madushani

    kavishka madushani

    13 giorni fa

    👌👌👌👌👌👌👌👌👍

  • Ramani Jayawardhana

    Ramani Jayawardhana

    13 giorni fa

    මේ නාට්‍ය බලන්න කවුරුත් කැමතියි ඒත් වැඩිපුරම බලන්න වෙලා තියෙන්නෙ වෙළඳ දැන්වීම්

  • rohitha saman

    rohitha saman

    13 giorni fa

    Nadagam karayo 51/52/53/54/55

  • NIshimaz 98

    NIshimaz 98

    13 giorni fa

    1.1k unlike krapu gobbayo kauda appa 🤮

  • Nimesh Tharaka

    Nimesh Tharaka

    13 giorni fa

    ගජ මෑන් මරු😂😂😂

  • Champa Surangi

    Champa Surangi

    13 giorni fa

    වෙලද දැන්විමි විතරද බලන්න තියෙන්නෙ

  • Sajith Bandara

    Sajith Bandara

    13 giorni fa

    ඇඩ් දාන්නෙපා ඔච්චර.

  • Ashoka suwarnamali

    Ashoka suwarnamali

    13 giorni fa

    Mama me kathawa muladi nam beluwe ne eth නිකන් inna gaman balanna hithuna .ඇත්තටම balagena බලාගෙන yaddi harima ලස්සනයි kathawa dawas 4kin kotas 50m beluwa e tharamma ලස්සනයි den ithin balan inne අනිත් tika koi welada danne kiyala නොඉවසිල්ලෙන්

  • Amila lakmal

    Amila lakmal

    13 giorni fa

    ඔච්චර මැදින් ඇඩ් දාන්න එපා හිගන්නුද තොපි

  • shiromi erandika Jayakodi

    shiromi erandika Jayakodi

    13 giorni fa

    Kavadiyata sammane labune nathi ekata duka hithuna aya ko 😢😢😕

  • Dulan Dhanushka

    Dulan Dhanushka

    13 giorni fa

    YouTube ඒකට ඒන්නෙ ඇඩ් නැතුව බලන්ඩ මෙකෙත් ඇඩ් වැඩි🤬

  • funkydirt jr

    funkydirt jr

    13 giorni fa

    අම්මටහුඩු හාමුදුරුවනේ 😂😂

  • omesha maas

    omesha maas

    13 giorni fa

    අයියෝ මෙහෙම ad දාන්න එපා අප්ප.. කතාවත් එපා වෙනව..😫😫😫

  • Tharushi Thathsarani

    Tharushi Thathsarani

    13 giorni fa

    Me කතාවෙ තියන එකම අඩුපාඩුව චරිතයක් ඉස්සරහට එන්කොට ලගටම එනකන් දකින්නේ නෑ..ආන් ඒක තාම අඩුව නැත්තම් ගොඩක් ලස්සන කතාවක් ❤️❤️😘😘😘😘😘

  • Deepika Subhasini

    Deepika Subhasini

    13 giorni fa

    Gajaman ta hollanakota ridenawa kynne 😜

  • Menu Madu

    Menu Madu

    13 giorni fa

    Dawas 3n 50 bluwa...🙂

  • Kɛɬɧąƙą Sąŋɖąƙąŋ

    Kɛɬɧąƙą Sąŋɖąƙąŋ

    13 giorni fa

    නාට්ටිය පෙන්නනකම් ඉන්නේ මම විතරද ✌️✌️

  • Priyadarshani Gamage

    Priyadarshani Gamage

    13 giorni fa

    Unlike karapu sakkili tika

  • Priyadarshani Gamage

    Priyadarshani Gamage

    13 giorni fa

    Gaja man adareii

  • Dulshan Hasintha

    Dulshan Hasintha

    13 giorni fa

    ඔන්න මමත් කොටස් 50 දවස් 3 බලලා ඉවරකරා

  • Deshan Randika

    Deshan Randika

    13 giorni fa

    හොල්ලනකොට රිදෙනව.🤪

  • isuru entertainment

    isuru entertainment

    13 giorni fa

    kotas 50 ma youtube eken balapu aya ko blnna?

  • Lahiru Madusanka

    Lahiru Madusanka

    13 giorni fa

    කවඩියා shoak ane

  • GAMING FILA

    GAMING FILA

    13 giorni fa

    "අමීර් ඛාන් වගේ " ඒක ඇත්ත නම් ලයික් එකක් දාන්න

  • Test One

    Test One

    13 giorni fa

    සුදු චූටි සංවේදිව කියපු කතාව අහන්න එන්න .. 💔 වීඩියො සහිතයි .. 💖

  • Test One

    Test One

    13 giorni fa

    මොංගල්ද ඩාර්ලිං 😂 මනමාලංගෙ සුපිරිම ආතල් බලන්න එන්න .. ✌️

  • gamini indrarathna

    gamini indrarathna

    13 giorni fa

    සරාගේ රංගනයට වඩා.කවඩියා ගේ රංගන හොඳයි කියන කට්ටිය කෝ බලන්න

  • SITHUM ANURANGA

    SITHUM ANURANGA

    13 giorni fa

    මාලන් නැතුව එපිසෝඩ් එක බෝරින් 😔😔😔😔😔

  • Lakmal Sajindra

    Lakmal Sajindra

    13 giorni fa

    උබලා ට්ව් එකෙ යදිත් නාට්‍යය බලද්දිත් හැඩ් අපෙ සල්ලි වලින් ඩෙටා දාලත් එකෙත් හැඩ් මරනවා 😡😡😡

  • Lakmal Sajindra

    Lakmal Sajindra

    13 giorni fa

    උබලා ට්ව් එකෙ යදිත් නාට්‍යය බලන්න අපෙ සල්ලි වලින් ඩෙටා දාලත් එකෙත් හැඩ් මරනවා 😡😡😡

  • Shamla RAMYA

    Shamla RAMYA

    13 giorni fa

    පොඩි හාමුදුරුවන්ගෙ චරිතය ලස්සනට රගපානව ඔබ සැමට තෙරුවන් සරණයි ගොඩාක් ලස්සනයි

  • Ape Recipe Sinhala

    Ape Recipe Sinhala

    13 giorni fa

    මානමාලන් නාඩගම් එකට සෙට් වෙනවා ට කැමති අය කො

  • amara atapattu

    amara atapattu

    13 giorni fa

    කතාවනමි සුපිරි. ඒත් දැන් වඩිය බලන්න වෙලා තියෙන්නෙ ඇඩ් විතරයි

  • jayaratna Jaya

    jayaratna Jaya

    13 giorni fa

    ලස්සනයි ලස්සනයි සියලු දෙනාට බුදු සරණයි

  • Yasela Sumanasinghe

    Yasela Sumanasinghe

    13 giorni fa

    අයියේ....සරා ලව්වා සුදු චූටීට 'ලොවේ කොයි කාටත් හොරෙන්' කියන සිංදුව ගායනා කරවන්නකො....ඒක නියම සීන් එකක් වේවි

  • Jhony Depp

    Jhony Depp

    13 giorni fa

    ✌️😌💫 කියන්න වචන නෑ සුපිරි

  • Test One

    Test One

    13 giorni fa

    සරා අනුහස් එකම වේදිකාවෙ ගැයු සුපිරිම ගිත එකතුව අහන්න එන්නල .. ❤️✌️

  • Test One

    Test One

    13 giorni fa

    දිය කිදුරිය සේ සාගරේ 💕 හැදුනු හැටි බලන්න එන්න 💕..

  • Kanchana Madurangi

    Kanchana Madurangi

    13 giorni fa

    දැන් එන්න එන්න වෙලද දැන්විම් වැඩි.එපා වෙනවා එතකොට

  • Tea and Coffee

    Tea and Coffee

    13 giorni fa

    කවඩියා 🙌🙌❤️

  • Harshi Perera

    Harshi Perera

    13 giorni fa

    දැන් කතාව අදිනව වැඩියි. මෙහෙම ගියොත් එපා වෙනව බලන්න. අනික මේ ලංකාවේ මලජරා advertisement කතාවත් එක්ක මොන එහෙකට පෙන්නනවද. ස්වර්නවාහිනිය මේක වවාගෙන කනව. මෙහෙම ගියොත් බලන අය අඩුවෙයි.

  • Dinu Paththamperuma

    Dinu Paththamperuma

    13 giorni fa

    අයියෝ..මනමාලං අහු උනාද හොරකමට

  • WhatSup

    WhatSup

    13 giorni fa

    Perfect script + perfect actors and actresses❤️🙏

  • Sandu Weerasinghe

    Sandu Weerasinghe

    13 giorni fa

    සරා😍😍😍😍

  • Sandu Weerasinghe

    Sandu Weerasinghe

    13 giorni fa

    දැන් හොරකමටත් මාලන් අහු වෙයි

  • Vlithithan Qatar

    Vlithithan Qatar

    13 giorni fa

    I'm so love this dramaa

  • Vlithithan Qatar

    Vlithithan Qatar

    13 giorni fa

    Number one dramaa

  • Hiru Dil

    Hiru Dil

    13 giorni fa

    ❤️😍😘

  • Dileeshani Sewvandi

    Dileeshani Sewvandi

    13 giorni fa

    ❤❤❤

  • Test One

    Test One

    13 giorni fa

    සරා 💖 අනුහස් එකම වේදිකාවේ සංගිතවත්වුනු සොදුරු අවස්තා බලන්න එන්න ..💖 විඩීයො සහිතයි ..

  • Sha Max

    Sha Max

    13 giorni fa

    Meka 51 wenai kotasa Ko

  • Sanujaya Venuraka

    Sanujaya Venuraka

    13 giorni fa

    අතරින් අතර නාඩගම්කාරයෝ කොටසක් දැක්කොත් නොවරදවා බලන්නේ මම විතරද 😋❤

  • සුද්දි Suddi

    සුද්දි Suddi

    14 giorni fa

    සික් ඇඩ් ගොඩ 😥

  • mahesh madhushanka

    mahesh madhushanka

    14 giorni fa

    මේකෙ ඇඩ් වැඩියි

  • Imashi perera

    Imashi perera

    14 giorni fa

    කෝ සරාට ආදරේ අය

  • Imashi perera

    Imashi perera

    14 giorni fa

    මම ආසම ටෙලි නාට්‍ය. ❤️❤️❤️❤️

  • Test One

    Test One

    14 giorni fa

    සරාගෙ දිය කිදුරිය සේ හැදුන හැටි නරබන්න එන්න .. 💙 වීඩියෝ සහිතයි .. 💙