සමහර විට caroline jurie ගේ ජාත්‍යන්තර කිරුළ ගැලවෙයි | Hari TV

Pubblicato il 5 apr 2021
visualizzazioni 465 439
170

#Pushpikade_silva #Lahiru_Mudalige #Chandimal_jayasinghe
ලංකාවේ පලමු වන ITload එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Hari Tv
Commenti  
  • Hari Tv

    Hari Tv

    12 giorni fa

    අද පොලීසියේදී මම caroline jurieට කිව්වා ප්‍රසිද්ධියේ මගෙන් සමාව ගන්න කියලා|Pushpika de silva
    https://youtu.be/BfbgDkm1RP0

    • Deshan Hasaranga

      Deshan Hasaranga

      3 ore fa

      🤣🤣🤣🤣 සමාව නම් ගන්නම එපා ඕකුන්ගෙන්

    • Shyamalie Schnug

      Shyamalie Schnug

      10 giorni fa

      If you are great show that you have a husband and having a marriage life for proof that you can become Mrs Srilanka 2021...

    • Shyamalie Schnug

      Shyamalie Schnug

      10 giorni fa

      @Yellow ape lankawe minisunta mewa theren ne. Boruwata Carolin ta baninawa. Chandimal GE wadak mea Pushpika dinawana eka, Moko Pushpika denna Athi laksha ganak

    • Shyamalie Schnug

      Shyamalie Schnug

      10 giorni fa

      @Dance Just ow hariyata hari. Ape minisunta mewa Theren ne

    • Shyamalie Schnug

      Shyamalie Schnug

      10 giorni fa

      @Yellow you are totally correct

  • සුනාමි හොරා Tsunami Thief

    සුනාමි හොරා Tsunami Thief

    10 ore fa

    අනේ පලයං කැරි පොන්නයො

  • Pau Pin

    Pau Pin

    18 ore fa

    Chandimal Jayasinghe’ s
    Corrupt Mrs. Sri lanka world 2020 pageant show
    👎👎👎👎

  • Heart of Sinhala Music

    Heart of Sinhala Music

    Giorno fa

    දේශපාලනයට නම් ගෙන්න එපා මුන් එකෙක් වත්. ඕනේ මගුලක් කරගනිල්ල ඔටුනු 10ක් හරි හදා ගෙන බෙදා ගනිල්ලා උඹලා 🙏🙏🙏🙏

  • chirantha munasinghe

    chirantha munasinghe

    2 giorni fa

    This man is not honest at all. He is hiding many things and I wonder how he handles an International without any English. It's definitely sure that he has done many favours to Pushpika 😁😁😁

  • Pau Pin

    Pau Pin

    3 giorni fa

    https://youtu.be/UgSeIuBnqOI

  • Deshan Hasaranga

    Deshan Hasaranga

    4 giorni fa

    චූලට නම් කැමතිම නැ.ඒත් දෙකම බැලුවට පස්සෙ තෙරෙනව ඕනෙ මෝඩයෙක්ට ඇත්ත.තොත්ත බබාල වගේ ඉන්න උන් තමා ඔක්ක්කොම කරන්නෙ.මෙයාත් රෝසිගෙ පුතානෙ.අම්මෙ මුන්ගෙ ගෑනු වැඩ.අර චූල මීට වඩා කෙලින් කතා කලා.ගෑනියෙක් වෙලත්.හැබැයි එදා කරපු විදිහ තමා අවුල්.නැත්නම් කරපු දේ හරි වගේ

  • Personal Instinct

    Personal Instinct

    5 giorni fa

    චූලාගෙ කතාව බලලා මං මේක බලන්නෙ. මූ මොන තරම් පදනම් විරහිත, කිසිම විදිහකින් ඔප්පු කරන්න බැරි කතාවක්ද මේ පිම්පියා කරන්නෙ... මේ වගේ පිම්පියො හින්දා තමයි අද අපේ රට මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ.

    • Deshan Hasaranga

      Deshan Hasaranga

      3 giorni fa

      ඔව් මූ මොකෙක්ද

  • Sanduni Desilva

    Sanduni Desilva

    5 giorni fa

    හොරාගෙ අම්මගෙන් පේන අහනවා

  • Shanika Fernando

    Shanika Fernando

    6 giorni fa

    ඇයි .... ළහිරුටයි, චමුදිතටයි Caroline, Chula දෙන්නවත් interview කරන්න බැරි.... Pushpika, Chandimal ව්තරක් නෙවෙයි.... මේ ප්‍රශ්නෙ අනිත් පැත්තෙන් ඉන්න දෙන්නවත් ගෙන්නන්න..... එක තමයි සුදුසුම .

  • Von Ingrap

    Von Ingrap

    6 giorni fa

    කැරොලයින් සහ චුලා, ඔබ කළ අවස්ථානෝචිත හා නිර්භීත ක්‍රියාවන් දැකීමෙන් මම ඉතා සතුටට පත්වීමි. පවුලේ පැවැත්මේ වැදගත්කම සහ පවුල් සාරධර්ම පිළිබඳව අවශ්‍ය මොහොතේ ඉදිරියට පැමිණ සටන් කල ඔබ වැනි වීර කාන්තාවන් ලද සැමියන්ද, ඔබ වැනි ආදර්ශමත් මවූවරැ හිමි දරැවන්ද, වාසනාවන්තය.
    -විවාහයේ වැදගත්කම හා අවශ්‍යතාව සමග මානවයා ගේ අනාගතය රැදී තිබේ. විවාහය නොමැති යුරෝපයේ අද සිදුවී ඇති විනාශය පිළිබදව අධ්යාපනයක් ඇති අය දනි. දවස ගානේ විවාහ වී දික්කසාද වන බහුතර අයට මේ ගැන හැගිමක් හො ආකල්පයක් නම් නැත. විවාහය යනු එය අධ්‍යාත්මික දෙයක්. එය නිතිමය දෙයක් නොවෙ. කිසිම අධිකරණයකට පුද්ගලයෙකු දික්කසාද කිරීමට හෝ විවාහ කර දිමට නොහැක, මන්ද විවාහ කඩදාසියක් නොවේ. බිරිඳ හෝ ස්වාමිපුරුෂයා එකිනෙකාට ආදරය නොකරන්නේ නම් එතන විවාහයක් නොමැත. පුෂ්පිකා අවිවාහකය ඇය විවාහක පුද්ගල උත්සවයකට සහභාගී වීමට සුදුසු නැත.
    උදාහරන 1 : එය ස්ත්‍රි උත්සවයකට ස්ත්‍රි සහතිකයක් සමග සහභාගී වන පුරශයෙකු.
    උදාහරන 2 : නැතහොත් චීන උත්සවයකට චින සහතිකයක් සමග සහභාගී වන ජපන් ජාතිකයෙකු මෙන් වේ.
    සහතික තිබ්බත් එ අයට ඒවා අයිති නැති බව මුළු ලෝකයම දන්නේ නම් සහතිකේ වැදගත් නොවේ.
    -කැරොලයින් සහ චුලා ඔබ විසින් කරනා ලද ඉතා යහපත් ක්‍රියාවට ස්තුතියි. ඔබට යහපත් අනාගතයක් ම වේවා.

  • Von Ingrap

    Von Ingrap

    6 giorni fa

    Caroline and Chula, I'm so glad to see the opportunistic and courageous deeds you did. Husbands of heroic women like you who came forward and fought at the right moment about the importance of family existence and family values, and children of exemplary mothers like you, are lucky.
    -The future of man depends on the importance and necessity of marriage. Those with an education know about the devastation that has befallen Europe today without marriage. The vast majority of people who get married and divorce every day have no feelings or attitudes about this. Marriage is a spiritual thing. It is not a legal thing. No court can divorce or remarry a person because it is not a marriage paper. If the wife or husband does not love each other, there is no marriage. Pushpika is unmarried and she is not eligible to attend a wedding party.
    Example 1: It is a man who attends a women's event with a woman's certificate.
    Example 2: Or like a Japanese person attending a Chinese festival with a Chinese certificate.
    Certificates do not matter if the whole world knows that they have certificates but do not own them.
    -Caroline and Chula Thank you for the very good work you did. I wish you a good future.

  • XL Lanka

    XL Lanka

    7 giorni fa

    විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
    රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා.
    මෙහිදී,
    රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.
    චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බව පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න.

  • XL Lanka

    XL Lanka

    7 giorni fa

    ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
    රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි..

  • World News

    World News

    7 giorni fa

    විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
    රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි. මෙතෙක් කල් අයථා ඇසුර පවත්වන ගැහැණු වෙනුවෙන් සමාජයේ ඉහල පිළිගැනීම තත්ත්වය ලබා දුන්නේය.ගරු කලේ මැඩම් කියමින් දෙපතුළ ලග වැදවැටුණේය එහෙත් එයට එරෙහිවූ කැරොලයින් ජූරි නිවරදිව සිතා කැරොලයින් ජූරි එම කිරැල නැමැති වටිනාකම ශ්‍රී ලාංකාවේ කාන්තාවන්ගේ ගෞරවය රැකදීම සඳහා අවසාන මොහොතේ එම කිරැල ලොවට ඇයගේ නිවැරදි බව යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට එම විවාහක රෑ රැජින කිරැල ලබා දුන්නා.
    මෙහිදී,
    රෝසි සේනානායක ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.
    චන්දිමාල් ශ්‍රී ලාංකාවට අපහාස කරමින් ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කළා.චන්දිමාල්ට පැජන්ට් වලට ගැහැණු අවශ්‍ය බව සත්‍යක් එහෙත් ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කැරොලයින් ජූරිට අපහාස කරමින් ඇයට විවාහය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව නොකියන්න.එය ලොව පුරා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කිරීමකි.ලොව පුරා යහපත් පිරිමින්ට අපහාස කිරීමකි. මෙම පුෂ්පිකා ට විවාහක රෑ රැජින ලබා දීමෙන් ලබා දී ඇති ආදර්ශය ලොව පුරා විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවන්ට එම විවාහක ජීවිතය කඩාකප්පල් කර ගත්තාට කමක් නැති බවත් එවැනි අයට විවාහක රෑ රැජිනන් ලෙස ලොව පුරා කීර්තීයක් ලබා ගැනීමට හැකි බවත් මුදල් අවශ්‍ය තරම් හොයා ගැනීමට හැකි බවත් කීර්තීය ලබා ගැනීමට කුිම ඇති බවත් දේශපාලන බලවතුන් සහයද ලබා ගැනීමට හැකි බවත් ඒවාට කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කෙනෙක් විරුද්ධ වුනත් කැරොලයින් ජූරිට අපහාස වීම හැර එවැනි කාන්තාවන්ට හානියක් නොවන බවත්ය.මම ඔබට ආදරෙයි කැරොලින් ජූරි ඔබ අහිංසක හොඳ හදවතක් ඇති පුද්ගලයෙක්. ඔබ කාන්තාවක් ලෙස කාන්තාවන් වෙනුවෙන් නිවැරදි දේ කළා. කැරොලින් ජූරිගේ නිවැරදි බවත් පිළිගෙන ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න.

  • World News

    World News

    7 giorni fa

    ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
    රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි.

  • Iresha Maduwanthie

    Iresha Maduwanthie

    7 giorni fa

    ලස්සන කන්නද හිත ලස්සන නැති
    ගැහැණිය ගිණිකෙළියයි 🎶
    (අතුල සිල්වා විසින් කැරොලින් ජූරි හට ගැයූ ගිතයකි)🤪

  • XL Lanka

    XL Lanka

    7 giorni fa

    ගැහැනියක් තවත් ගැහැනියකට ලෝකය ඉදිරියේ අපහාස කිරීම කොතරම් නින්දිතද යනුවෙන් සමහරු comment දාලා තිබ්බා ඒ අයට කිව යුත්තේ හොඳ විවාහක කාන්තාවන් සිටියදී විවාහක පුරැෂයා නිවදිව තෝරාගන්න නොහැකි වු පුෂ්පිකා හොඳ විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට වඩා ඔටුන්නට ගැලපෙන්නේ ඇය විවාහය කඩාකප්පල් කර ඇති නිසාද ලංකාවේ පිරිමි අය අතර යහපත් විවාහක ජීවිතයක් ගතකිරීමට සුදුසු අය නොමැති නිසාද ලංකාවේ ගැහැණු විවාහ ජිවිතය හොඳින් ගතකර ඇති අතර පවුලේ ඇතුලත සිදුවන අඩුපාඩු ලෝකයට පෙන්වා ලෝකය ඉදිරියේ ලංකාවට අපහාස කලේ නැත.පුෂ්පිකාගේ සැමියා මියගොස් නම් මෙම කිරැල සුළු පමණින් සාධාරණය කල හැකිය.එහෙත් ඇයට කල ආදරය නවතා දෙපාර්ශ්වයම වෙන්වෙලා සේම නඩු දාලා ඇත.එයටද වසර 4 කි. විවාහය කැඩුන ගැහැණු කලේ ඇයට නොලැබෙන ආදරය වෙන පුරැෂයෙකුගෙන් ලබා ගැනීම අයථා ඇසුර හෝ කෙසේ හෝ තම හැගීම් පාලනය කර ආගමට දහමට අනුව දරැවාද රැකබලා ගෙන ජීවිතය ගත කිරීමයි.මෙවැනි ආගමට දහමට අනුව ජීවිතය ගතකරන විවාහක කාන්තාවන් යහපත් වේ එය විවාහක කැඩී යහපත් විවාහක කාන්තාවන් සදහා ඔටුන්නට වේ.එහෙත් සාර්ථක විවාහක කාන්තාවක් දෙවැනි තැන සිටියදී විවාහක කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දුන්නේ යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට ලොව පුරා ශ්‍රී ලාංකාවට අපහාස කරමින් අපගේ සංස්කෘතිය අභිමානයට අපහාස කරමින්.සුසන්තිකා දුවල රටට අභිමානය ගෙන ආවා .පුෂ්පිකා රටට අපහාස කළා.දැන් ගොඩක් අයට හොඳ ගෙදර ඉඳල තමාව පෝෂණය කරන ගැහැනිය සිටියදී ඊට අමතරව එක එක්කෙනා එක්ක යන ගැහැණු සහ රෙදි ගැලවෙමින් යන ගැහැණු.විවාහය කඩාකප්පල් කර ඇති එයාලගේ පුරැෂයා ගැන දොස් කියන නිවරදි විවාහක ජිවිතයක් ගත නොකරන කලාකාරියන් එකතු කරන් රෝසි සේනානායක කරන පුෂ්පිකා ට කිරැල ලබා දී ගැහැනුන්ගේ ආත්ම ගරැත්වය රැකීම වැරදියි මෙයට සුදුසු විවාහක කාන්තාවන් සිටියදී විවාහක රෑ රැජින කිරැල පුෂ්පිකා ට ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ශ්‍රී ලාංකාවේ පමණක් නොවේ පුරා පුරා සිටින සියලුම යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවන්ට අපහාස කළා.දැනටත් සිදුවන්නේ කාන්තාවන්ට අපහාස විමයි එයට එයට උදව් වන අයයි වැඩි ඒකට හොඳින් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් සිටියදී විවාහක ජීවිතය කඩාකප්පල් කර ඇති පුෂ්පිකාට විවාහක රෑ රැජිනක් ලෙස ඔටුන්න ලබා දී තවත් රෝසි සේනානායක චන්දිමාල් තවත් ලෝකයේම කාන්තාවන්ට අපහාස කළා.විවාහක රෑ රැජිනක් ලෝකයට ආදර්ශයක් විය යුතුය.මෙම කිරැල ලබා දී රෝසි සේනානායක චන්දිමාල් ලෝකයට පෙන්වා දුන්නේ ලංකාවේ අනිත් ගැහැණු ද විවාහක කඩාකප්පල් කර ගන්න එය රැජිනක් ලෙස ඔටුන්න ලබා ගැනීමට තරම් වටිනා දෙයක්.දේශපාලන බලය සල්ලි හොයන්නත් ඕනෑ දෙයකට ඕනෑ තරම් කිුම තියෙනවා යනුවෙනි.එම නිසා යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවක් ලෙස බුද්ධිමත් උගත් ගුණවත් ගැහැනියක් ලෙස කැරොලින් ජූරි ට පුෂ්පිකාගේ ඔටුන්න ගලවා එය යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට දැමීමට ඇයට ලෝකය හමුවේ විශේෂ තත්ත්වයක් අවශ්‍ය නැත .එම ඔටුන්න ගැලවීම බුද්ධිමත් උගත් ගුණවත් යහපත් විවාහක ජීවිතයක් ගතකරන විවාහක කාන්තාවකට ලෝකය ඉදිරියේ එය සිදුකිරීම සුදුසුය.
    රට පුරා ලොව පුරා අවිවාහක රෑප සුන්දරියන් තෝරාගනු ලැබුවද පසුව සමහර අය විවිධ වැරදි අයථා ඇසුර පැවැති බවට අසන්නට ලැබුණු අවස්ථා ඇත.එහෙත් එයාල යහපත් විවාහක ජීවිතයක් ගතකරන කාන්තාවක්.අගය කල අතර කිසිදින එවැනි කැරොලයින් ජූරි වැනි ගුණවත් බුද්ධිමත් උගත් වටිනා කාන්තාවකගෙන් වරදක් වුනත් පුසිද්ධියේ සමාව ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.ඒ ගුණවත්කම යම් තරමක් ඇති නිසාය. රෝසි සේනානායක නිල්මිණි යහපත් විවාහක කාන්තාවන් සහ අයථා ඇසුර පවත්වන කාන්තාවක අතර ගෞරවය දැක්විය යුතු කාන්තාව කවුරුන්දැයි දන්නවා යැයි සිතමු.එහෙත් කැරොලයින් ජූරිට වඩා පුෂ්පිකා ද සිල්වා වටිනා බව පෙන්වා කැරොලයින්ට අපහාස නොකරන්න.කැරොලයින් ඔයාලට වඩා වටිනා කෙනෙක් ඇය කලේ සුදුසු කෙනාට එම කිරැල ලබාදීමට තිරණය කිරීමයි

  • I G

    I G

    7 giorni fa

    Chandimal you are a calm and honourable guy. Much respect to you!

  • Vimukthi

    Vimukthi

    8 giorni fa

    අපිට පම්කද??😥

  • Chandra c iwontohomefrogr Padminiiwon

    Chandra c iwontohomefrogr Padminiiwon

    9 giorni fa

    මේ කැරොලිනා සහා වූලා සිරගත කලයුතුයි මුලු රටටම කරපු නින්දාවක්

  • madonna ranasinghe

    madonna ranasinghe

    9 giorni fa

    Coroline ruin her own place.

  • asioe kiou

    asioe kiou

    10 giorni fa

    මන් අද වෙනකම් හිතන් හිටියේ චන්දිමාල් කියන්නේ පොන්නයෙක් කියලා එත් අද දැනගත්තා උ සුපිරි කොල්ලෙක් කියලා ආදරෙයි චන්දිමාල් ❤❤❤

  • Nimme Dewan

    Nimme Dewan

    10 giorni fa

    කැරෝලිනා හරි

  • HEMAMALI ABEYSINGHE

    HEMAMALI ABEYSINGHE

    10 giorni fa

    Caroline is lucky to be in srilanka, if this was happened in lawful country she is in great trouble. The judgement board and committee would have sued her. The judgement board should sued her for ruling out their final judgment. She has not have basic understanding, inadequate knowledge of beauty pageant rules and regulations, how to deal with issues, sudden crises.

    • asioe kiou

      asioe kiou

      10 giorni fa

      Caroline tath godak udav karala kalin kirula gandath udav kale chandimal thamai

  • Nawoda Dinumi

    Nawoda Dinumi

    10 giorni fa

    https://youtu.be/2tH3aO7sY80 Horton placewl lassn blnn enn

  • Sajeewani Fernando

    Sajeewani Fernando

    10 giorni fa

    මේවා අපට වෙඩක් නෑ.රට කනපිට, ප්‍රශ්න වැලයි.

  • dark world

    dark world

    10 giorni fa

    යකො ලක්ෂ 4ක් කැමරා එකට මොන්ගල්ද ඩාලින්න්

    • Jeny Disa

      Jeny Disa

      10 giorni fa

      😃😂😂😂😂

  • Gzgxhx Bb

    Gzgxhx Bb

    10 giorni fa

    Carouliyn. Aanti nendamma. Paw Aneeee😭😭😭

  • Harsha Vijayantha

    Harsha Vijayantha

    11 giorni fa

    1:21 Camera.lk නෙවෙයි 😂 Cameralk.com 😍

  • soiung toiue

    soiung toiue

    11 giorni fa

    ?? But enjoying the video. ????

  • Flash Zhj

    Flash Zhj

    11 giorni fa

    තොපි වගේ ලොල්ලො ඔක්කොම සමාව අරන් මේ රටෙන් චුත වෙයල්ල

  • sadisha fernandz

    sadisha fernandz

    11 giorni fa

    Lahiru owata wada rate prshna tyenawa...

    • soiung toiue

      soiung toiue

      11 giorni fa

      ගෑනූ මොලේ හැදි මිටේ තරම කියලා පරණ මිනිස්සු කිව්වේ නිකන්ද???🤣🤣

  • Divine Health Tuber

    Divine Health Tuber

    11 giorni fa

    Caroline Jurie acted soley on her own evilness ... Not authorized by the law. Not in accordance with accepted standards, morality ...
    Caroline Jurie title should be stripped as she  engaged and conducted with intent to convey false or misleading information under circumstances take place that would constitute total violation.

  • Shammi Sadaruwan

    Shammi Sadaruwan

    11 giorni fa

    දේශපාලනයට එ්මට පුශ්පිකා විසින් පාර සකසා ගන්නා ලදී.
    දැන් වැඩ කරන බුද්ධිමත් ජනතාව පොර නොකා ඡන්දය ප්‍රකාශ කරනු මැනවි

  • san x

    san x

    11 giorni fa

    කැරි+ලයින්=කැරොලයින්😂😂😂

  • roarfunky

    roarfunky

    11 giorni fa

    Lahiru umaba Badu ladies la karanna epa interview walata genalla. choola wage badu ne umba interview karanne.

  • Black Shadow

    Black Shadow

    11 giorni fa

    යකෝ මුන් නටන්නෙ ලංකාවෙ තියන එකම ප්‍රශ්නෙ මේක වගේනෙ 😂😂😂😂😂💔

  • ranjan raj

    ranjan raj

    11 giorni fa

    ඇත්තටම කලින් කැරොලයින් ගැන තිබ්බ පැහැදීම නැතිඋනා.හිතුවෙ නෑ එයා මෙහෙම දෙයක් කරන්න තරම් පහත් වෙයි කියලා . 😒😒 ගැලෙව්වත් කමක් නෑ ගලෝන විදියට ක්‍රවුන් එක ගලෝපන් ඒකත් නෑ.😒

  • madushani indika

    madushani indika

    11 giorni fa

    Caroline tath godak udav karala kalin kirula gandath udav kale chandimal thamai

  • ÁKÍÑDÜ DÊWÑÂKÄ

    ÁKÍÑDÜ DÊWÑÂKÄ

    11 giorni fa

    චන්දිමාල් තමුසේ මෙතන ඇවිල්ලා කිරුළවල් ගැන කතා කර කර ඉන්නෙ නැතුව practice ගිහිල්ලා match එකක් දිනල දීපිය😪😒

  • sayanu_ fit

    sayanu_ fit

    11 giorni fa

    💜💜💜💜

  • Buddhi Withanachchi

    Buddhi Withanachchi

    11 giorni fa

    ඒක ඇයගෙ කිරුළක් පමණක් නෙවෙයි ..ලංකාවට ලැබුනු කිරුළ අහිමි වෙන්න දෙන්න එපා .(ඇයගේ ක්‍රියාව අනුමත කරනවා නෙවෙයි .)

  • සංජිවනි සංජිවනි

    සංජිවනි සංජිවනි

    11 giorni fa

    කැ ෙරා්ලයි ලස්සන නැ වැදිරියක් ව ෙග්යි 🐃🐃🐕🐕

  • Deshan Hasaranga

    Deshan Hasaranga

    11 giorni fa

    අනෙ තොත්ත් බබා.

  • Niuleshya Wijayakoon

    Niuleshya Wijayakoon

    11 giorni fa

    Sadly the majority of the country only applaud for the things they see on the surface. They don't bother seeking the truth. If there wasn't any injustice do you think Caroline would risk her title like that? Anyone in the right mind can understand that.
    Corruption on these Sri Lankan beauty pageants should be stopped !! Organisers and some judges favour the winners for bribes , political connections and other unlawful benefits in most of these pageants, this should be stopped from the beginning. Caroline has been disagreeing and fighting for the right decision but looks like the organisers and few judges have gone against the rules . However the way it happened is not the right way . This is a good lesson for future pageants to not to be covered with bribes , political connections and other benefits to have a fair competition !! Although just wish that she used a different time, method and a platform to address pageant corruptions. The method she used ended up making her look like the villain and classless while the crime went unpunished. People who love justice will love Caroline..so you’re not alone..and Caroline s crown is worth the whole world as she truly won,not by manipulating or begging or bribing the judges..She won for her capabilities brain and the talents.
    one lady who had a backbone to come up forward and try to stop the crown when it was big time going for money .
    Shes a queen for she stood up against corruption risking her own crown!
    Respect Charolie ❤️x

  • Marii Boy

    Marii Boy

    11 giorni fa

    ගෑනූ මොලේ හැදි මිටේ තරම කියලා පරණ මිනිස්සු කිව්වේ නිකන්ද???🤣🤣

  • ProNoober

    ProNoober

    11 giorni fa

    හැමදෙයින්ම කෙල උනේ කට්ට කාලා ලෝක රූ රැජින කිරුල ගෙනාපු චන්දිමාල්ට, පව් ඕයි ඌ.

  • kolim jone

    kolim jone

    11 giorni fa

    එතකොට තරගාවලියේ අන්තිම මොහොතකට එනකම් දැනගෙන හිටියේ නැද්ද ඇය තනිකඩ ද බැදලා ද දික්කසාද යන බව,,😊😊😊,,කිරුල ගැලෙව්වත් කමක් නෑ ඒකත් කරන පිළිවෙළක් තියනවා නේද ,,

  • Hiramya Wikramasinghe

    Hiramya Wikramasinghe

    11 giorni fa

    Very impressed by the person who questions Chandimal.

  • Sukiya SL

    Sukiya SL

    11 giorni fa

    01:11 Ok 😂😂 ගාන අඩුයි නේද

    • kolim jone

      kolim jone

      11 giorni fa

      පුශ්පිකා මේ පාර මිසිස් වර්ල්ඩ් උනොත් නියමයි💕

  • Yellow

    Yellow

    11 giorni fa

    මේක කියෝපන් හරක් වගේ කමෙන්ට් කරන්න කලින් පොඩ්ඩක් : එහෙම නැත්නම් උඹල මේ ගෑණිව පාලිමන්ට යවල පබාට වගේ විශ්‍රම වැටුපත් අරන් අයින් වෙද්දි තමා උනේ මොකක්ද කියල තේරුම් ගන්නේ මෝඩ මනුස්සයිනේ...
    පුශ්පිකා කියන්නෙ තනිකරම පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකෙන් උඩට ආපු එකියෙක්. ඕකී පොහොට්ටුවෙන් අන්තිම එලෙක්ශන් එකට ටිකට් එක ලැබුනෙ නෑ. මන් හිතන්නෙ එක වෙනුවට මෙක දෙන්න එති.
    අනික මෙකිට එතිකලි කන්ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඩිවොස් එක දල තියනව කියන්නෙ "පෙන්ඩින්ග් ටු ඩිවොර්ස්". වෙන නඩුවල වගෙ නෙමේ නෙ. අවසනයෙ ලැබෙන්නෙ ඩිවොර්ස් එක තමා. එහෙම තියෙද්දි මෙකි එතිකල් නැතුව මෙකට එන්නෙම පොලිටිකල් සප්පොර්ට් එක නිසා.
    අනික චන්දිමල් වගෙ එකෙක්ට පුලුවන්ද මුන් එක්ක හැප්පෙන්න. ? ඌ තමා මේ පිඋමි හන්සමාලි වගෙ බඩු ෆොර්ම් කරපු එකා..
    කැරොලයින් කියන්නෙ වැරැද්දට එරෙහිව සටන් කරපු ගැණි. එකි ලෙඩෙ අදිනකොටම දන්නව ලැබෙන්න දෙයක් නෑ. උනොත් වෙන්නෙ නැති වෙන දෙයක් තමා කියලා. එහෙම තියෙද්දිත් ඒකි ඉස්සරහට අව. අන්න ඒ වගෙ මිනිස්සු අපි අගය කරන්න ඕනෙ. කොන්දක් තියන මිනිස්සුන්ව. ලංකාවෙ කොන්දු තියන උන් නෑනෙ. එකයි ඒකිව ඩවුන් කරන්නෙ...පුශ්පිකා පාලිමන්ට් පැනල පුටු රත් කරද්දි උඹලගෙ සල්ලි වලින් පිස්සු නටද්දි උඹලට සිහි වෙයි මොකද උනේ කියලා. එතකොට පරක්කු වැඩි හරකුනේ.
    මට දුක අපේ රටේ මිනිස්සු ගැන. මිත්‍යාවම අල්ලගන්න හැටි, හරි තැනින් අල්ලගන්න බැරි ඇයි අපේ මිනිසුන්ට ? බාල්දු වෙන්න ගිය කිරුළේ ගරුත්වය රකින්න ගිය කැරොලයින් හිරේට, දුශ්ටයාට කිරුළ...

  • MR dila

    MR dila

    11 giorni fa

    මොන දේ වෙලා ප්‍රශ්නේ ඉවර උනත් කැරොලින් වගේ පහත් මානසිකත්වයක් තියන ........... හින්දා ලංකාව ජාත්‍යන්තරයට විහිලුවක් උනා විතරයි......😑

  • Deshan Hasaranga

    Deshan Hasaranga

    12 giorni fa

    අනේ තොත්ත බබා

  • taniya tani

    taniya tani

    12 giorni fa

    චන්දිමාල් කියන්නෙ හරිම හොද කෙනෙක්

  • Sumith Sumith

    Sumith Sumith

    12 giorni fa

    කැරොලියන් පුශ්පිකාට විතරක් නෙවෙයි කැලලක් ඇති කරේ අපේ ශ්‍රී ලංකාවටම ....ඕකිට නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන්න ඕනි

  • safran rock

    safran rock

    12 giorni fa

    Chandimal bro oba supiri kenak

  • Life style

    Life style

    12 giorni fa

    මට තියන එකම ප්‍රශ්නය? Crown එක ගැලෙව්වෙ caroline ගෙ තනි කැමැත්තට ද?? අනිත් අය කවුරුත් මේ ගැන දන්නෙම නැද්ද???

  • Chiran Tracy

    Chiran Tracy

    12 giorni fa

    Oyth lahiru ithin eka promote krn ekane krne😂

  • Tavinya Karunarathna

    Tavinya Karunarathna

    12 giorni fa

    How is it being helpful by hosting so called beauty pageants??? Ohhh is it u guys trying to frame how women should look like?
    It's like all the farmers bringing their goats for the meat market and saying my goat looks mor fleshier than the others so check em out. 😊 jeezzzz there are so many other effing problems in the world. And I'm telling u this ain't a service to the country😇 This is just making women insecure about how they look like

  • dammika herath

    dammika herath

    12 giorni fa

    Karalin moda ganiyak

  • dammika herath

    dammika herath

    12 giorni fa

    Attatama pau candimal❤️❤️❤️oba ratata adambarai⭐️⭐️⭐️⭐️

  • Manjula Waduge

    Manjula Waduge

    12 giorni fa

    Aniwaaryenma karolin ge kirula gelawiya yutui.. jara geniyek.

  • Flower Crown

    Flower Crown

    12 giorni fa

    Poor guy just wanted to make our country proud

  • Chethana Dissanayake

    Chethana Dissanayake

    12 giorni fa

    Humble person ❤️ god bless you

  • sewwandi perera

    sewwandi perera

    12 giorni fa

    පුශ්පිකා මේ පාර මිසිස් වර්ල්ඩ් උනොත් නියමයි💕

    • Chethana Gamage

      Chethana Gamage

      10 giorni fa

      අනිවා..

  • The World Changer

    The World Changer

    12 giorni fa

    ඒ බන් බොට ජනතාවට වස කවන එක ප්‍රශ්නයක් නෙවෙයි කොහෙද යන ඒකියගේ කිරුල ගැලව්ව එක ප්‍රශ්නයක් අනේ තෝ වගේ වුන් ඉදිද්දි රට හදන්නේ කොහොමෙයි මෝඩ මූසලයෝ 👎😑

  • TheYoosuf

    TheYoosuf

    12 giorni fa

    https://youtu.be/v876vmumm4U

  • Suba Suba

    Suba Suba

    12 giorni fa

    Jatyantaraya niwaradi tiranaya gae

  • Suba Suba

    Suba Suba

    12 giorni fa

    Karolaen he kiyala galawenna

  • Animated Pisso

    Animated Pisso

    12 giorni fa

    Me video eka balana aya matath podi support ekak denawada

  • kosala madusanka

    kosala madusanka

    12 giorni fa

    කැමරා ඩොට් එල් කේ නෙමේ ලහිරු කැමරා එල් කේ

  • Dilu Desilva

    Dilu Desilva

    12 giorni fa

    චන්දිමාල් පැහැදිලිව කතා කරනවා.හරිම වැදගත් විදියට.

  • MR. LAKIYA

    MR. LAKIYA

    12 giorni fa

    kroline t o aparadayaa anivaren loku vidihata balapanava ammapala

  • Chathuka Paranagama

    Chathuka Paranagama

    12 giorni fa

    Camra dot lk ??????

  • My Life

    My Life

    12 giorni fa

    දැන් හැමෝටම පොල්තෙල් ප්‍රශ්න අමතක වෙලා. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. කොහෙවත් ඉන්න කමකට නැති ගෑණු ගැන කතා කරන 🤣🤣🤣🤣🤣

  • Maya Ahmed

    Maya Ahmed

    12 giorni fa

    ගැහැනියකටකපන්නෙගැහනියක්මතමාපිරිමිඑහෙමනැහැ

  • sarasavi advertising

    sarasavi advertising

    12 giorni fa

    chandimal bohoma kalpanakaariwa bohoma wadagath widiyata kathakaranawa.

  • Gayan Perera

    Gayan Perera

    12 giorni fa

    NICE ADVERTISEMENT

  • Sara Ranaweera

    Sara Ranaweera

    12 giorni fa

    මට පේන්නේ කැරොලයින් මුඩුක්කුවක ගෑනියෙක්ද කොහොද . පෙර තිබ්බ මොකක් හරි පිනකට අර 👑 හම්බුනා. කටුස්සාගේ කරට රත්තරං වැටුනා වගේ උනේ එයාට. " කටුස්සන්ට නිල ලැබුනම ඉදිමෙනවලු බොල" කියන්න වගේ මෙයාත් ඉදිමුනා. මෝඩයන්ට ඔය වගේ 👑 පළදින්න හොඳ නෑ.

  • Sara Ranaweera

    Sara Ranaweera

    12 giorni fa

    අම්මේ, ඔව් මෙතැන් පටන් ජූරිට එංගලන්තයේ දේශ සිමා පනවයි වහාම. මොකද මෙයා අර කියන්න වගේ රැජනගේ ඔටුන්නවත් වැඩේ දෙයි කියලා.. 🤭🤭🤭අනේ මගෙත් තියෙනවා පුංචි 👑 එකක් පොඩි කාලේ drama එකකට දාපු. මෙයා ඒකත් ගන්න එයිද දන්නෑ...😭😭😭

  • Ailsa Ni

    Ailsa Ni

    12 giorni fa

    Giggles adorably

  • Sudharma Jayasuriya

    Sudharma Jayasuriya

    12 giorni fa

    කරො ලයින් උන්දැයි,අර අවලස්සන රෙස්ලින් ගැහැනියයි මහ කුහක,අස්මජ්ජාති,නූගත්,ඉරිසියාආර,බේබදු,දුශ්ට,ගැහැණුන්..මොන දේකට මේ මන්තරකආරිට ලෝක කිරුල හම්බ වුනාද මන්දා.ලන්කආවෙනුත් ගහල එලවන්න ඕන.ඇයගෙන් කිරුල අනිවාර්‍යයෙන් ගලවා දැමිය යුතුමය.මන්ද නුසුදුස්සාට මෙය සුදුසුම නැත.
    ඇගේ ස්වාමිපුරුශයා ගැන කණගාටුයි.

  • Nature & Life

    Nature & Life

    12 giorni fa

    Okige crown eka galawandama one. The title should be removed from this Caroline 3rd class woman.

  • Rhythm of Heart Eshan desilva

    Rhythm of Heart Eshan desilva

    12 giorni fa

    ලංකාවේ එවුන්ට කොච්චර රටේ ප්‍රශ්න තිබුනත්, මේ වගේ පජාත දේ හුගාක් ලොල්, අපි දියුනුවක් ලබන්නේ නැත්තේ ඒකයි,
    මු birthday party ගන්නෝකොට හැමෝම කිව්වා
    මු සමනලයා , හොර බිස්නස් කාරයා , අද කියනවා චන්දිමාල් සර් හොදයි කියලා.🤦🏻‍♀️🤦🏻‍♀️🤷🏽‍♂️

    • Ailsa Ni

      Ailsa Ni

      12 giorni fa

      nisa e manusayageth mahansiya apathe. Puspikata kirula apasu labenawamai.

  • saman kumara

    saman kumara

    12 giorni fa

    Harima nihathamani charithayak. Ada tama obathuma gana dana gatte🙏

  • Deviya

    Deviya

    12 giorni fa

    මේ සිද්ධිය පිටිපස්සේ බලගතු දේශපාලනයක් තියනවා. පුෂ්පිකා සිල්වා පොහොට්ටුවේ හයියෙන් තීරුළට ලඟාවෙලා තියෙන්නේ. එයා තව ටික දවසකින් දික්කසාද වෙනවා, මෙයාව ලෝක තරගයකට යැව්වොත් අපේ රටට වන අවනම්බුව මීට වැඩියි.. මෙයා මේකට දඟලන්නේ කිරුළ විකුණලා දේශපාලනය කරන්න.අහුවෙන්න එපා මේවට. අපි මේ වගේ සෝබනියන් ගෙන් හොඳට නෙම්පරාදු කරපු පරිප්පු කාලා ඉන්නේ. රාජපක්ෂ මිනිමරු හොර කල්ලියක් එක්ක ඉන්න මේ වගේ කපටි අම්මන්ඩිලා නිසා නීති ගරුකව තරගයට ඉදිරිපත් වුණු දේශපාලන හයිය බාහිර බලපෑම් නැති අවංක අයට කවදාවත් තැනක් ලැබෙන්නේ නැහැ. ඔය ඔටුන්න මෙයාගෙන් ගලවලාම දාන්න ඕනා.කැරලියින් ජූරි කරපු වැඩේ හරියට හරි.

    • Pasindu Bhanuka

      Pasindu Bhanuka

      12 giorni fa

      Eka athatha kiyalath kiyanna පුළුවන්

  • Samudika Sanara

    Samudika Sanara

    12 giorni fa

    චන්දිමාල් කියන්නෙ හරි සංවේදී කෙනෙක් කියලා හිතුනා ☹💔

    • Samudika Sanara

      Samudika Sanara

      4 giorni fa

      @Chethana Shyamali 😂💔

    • Chethana Shyamali

      Chethana Shyamali

      4 giorni fa

      ගෑනු ගැන සංවේදී 😌

  • Samudika Sanara

    Samudika Sanara

    12 giorni fa

    කැරොලයින්වත් මේවගේ සාකච්ඡාවට ගේන්න ඔනි

  • Anuththara Senavirathna

    Anuththara Senavirathna

    12 giorni fa

    Chandimal andanne a manussyata wednwa tynwa.eyage job eke htyatta meyth duk windala tywnane.paw itn

  • sanka fernando

    sanka fernando

    12 giorni fa

    Dear Lahiru make sure to do some important and informative conversations machan, do not do such gossips and irrelevant conversation, who cares about the crown of these ladies.

  • Nuwandanushkabandara Jayasundara

    Nuwandanushkabandara Jayasundara

    12 giorni fa

    Apita paanda bn 😂 😂

  • Chandima Paladeniya

    Chandima Paladeniya

    12 giorni fa

    https://m.facebook.com/story.php?story_fbid=10158677661707217&id=228735667216

  • Sajith Wasala

    Sajith Wasala

    12 giorni fa

    ඊයේ රෑ මතක් වෙලා උදේ comment එකක් දාන්න හැදුවේ කිරැලු interview කරන්න එපා කියලා.. කොහේද ඉතින් පරක්කු වෙන්න පරක්කු වෙන්න late වෙලානේ..😂

  • Susan Plihakkara

    Susan Plihakkara

    12 giorni fa

    ළහිරු.. point එකට ප්‍රශ්න අසන්නෙක්...👍👍

  • APOORU

    APOORU

    12 giorni fa

    🎬

  • dev dissanayaka

    dev dissanayaka

    13 giorni fa

    chandimal jayasinhege hesirima gena mara pehedimk thynwa eya me thenet awe komada kyl puluwnn video ekk krnkooo

  • SL SAHIYA

    SL SAHIYA

    13 giorni fa

    කොලු චන්දිමාල්

  • Heshan Shavinda

    Heshan Shavinda

    13 giorni fa

    1

  • Mahendran Joshap

    Mahendran Joshap

    13 giorni fa

    Karaline ge gode kama nam gihin na thama!!! Ratama hinasuwa!!! Lahiruge interview eke awith katha kale asarana ganunta udaw karanawa kiyala dan kohomada!! Thawatha ghanu kenekta parsidiyenma apahasa kala moda kamata!!! eyageth kirula galawanamai one karapu balu wadeta. Chandimal paw !! Ochara mahaniwela anthimata gon ganiyak nisa e manusayageth mahansiya apathe. Puspikata kirula apasu labenawamai.