Nadagamkarayo Episode 76 ||''නාඩගම්කාරයෝ'' || 05th MAY 2021

visualizzazioni 1 454 547
12 000

Watch swarnavahini Programmes \u0026 More Updates at swarnavahini.lk/



SWARNAVAHINI ON SOCIAL


Follow on Facebook : swarnavahini


Follow us on instagram : swarnavahin...


Subscribe on ITload: itload.info/tost/aIc.html...


Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...


WWW.ITload.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.


Swarnavahini TV
Commenti  
  • k funny short films

    k funny short films

    8 giorni fa

    I'm #k_funny_short_films So I'm from the future #2048 දි බලන සෙට් එක කෝ? 😂🖐️❤️❤️

  • Kaveen Mihisara

    Kaveen Mihisara

    13 giorni fa

    Oya mala kelinnema uge wandiyen...

    • Kaveen Mihisara

      Kaveen Mihisara

      13 giorni fa

      😂😂😂

  • Daily Things

    Daily Things

    13 giorni fa

    lassana akunak ketuvah $$$$$$

  • The Moral Show

    The Moral Show

    16 giorni fa

    කිරි පුතා = like
    මන මාලන් = comment

  • Sulochana Harapathdeniya

    Sulochana Harapathdeniya

    18 giorni fa

    කුකුළ් නෝනා 😂

  • Duminda chandimal

    Duminda chandimal

    18 giorni fa

    Adoo සරා...උබනම් නියමෙට රඟපානව කොල්ලො....තාත්තා වගේම දක්ෂයි ...ජයවේවා....❤️

  • Nethuu Nethuu

    Nethuu Nethuu

    18 giorni fa

    Ammada bolee kiriputha

  • Nethuu Nethuu

    Nethuu Nethuu

    18 giorni fa

    Pau aneee hal ahulanawa

  • Heshan Palinda

    Heshan Palinda

    19 giorni fa

    Ft story eka love you so much

  • Pasindu Nuwansara

    Pasindu Nuwansara

    20 giorni fa

    සරාගේ තාත්තාගේ චරිතය මට මගේ තාත්තාව මතක් කරනවා

  • DhAnUkA pRaBhAsHwArA

    DhAnUkA pRaBhAsHwArA

    20 giorni fa

    කිරිපුතා විතරක් ඇය් තනියෙම වැඩ කරන්නෙ..නිකන් හිටියනම් ඉවරය්

  • Shanika Shanika

    Shanika Shanika

    22 giorni fa

    Budu saranai sarage thaththe

  • Loku Aiya

    Loku Aiya

    22 giorni fa

    9:00 ඉදන් හම්මෝ අතල් යකෝ

  • Sriyani Gamage

    Sriyani Gamage

    24 giorni fa

    Aiyooo pau ada සමාජයේ ati දේවල් tamai.pau ke dahk atida

  • Sriyani Gamage

    Sriyani Gamage

    24 giorni fa

    Pau nati akatmi hama dema wenna

  • Nuwan Dananjaya

    Nuwan Dananjaya

    27 giorni fa

    👎1.1k මේ තරම් කවුද Unlike කරන්නේ

  • Tomo

    Tomo

    28 giorni fa

    Legendary sir Jackson Anthony, not only added a great value to the Sri Lankan Art, Drama and Film industry he gave a great son to the nation. 🙏

  • Priyantha Perera Mahahewage

    Priyantha Perera Mahahewage

    Mese fa

    Very talented artists.

  • Danushka Aravinda

    Danushka Aravinda

    Mese fa

    ❤❤❤

  • Maleesha Vimarshani

    Maleesha Vimarshani

    Mese fa

    අම්මෝ එ අකුණ

  • Pubudu Prabhashwara

    Pubudu Prabhashwara

    Mese fa

    චාටර් දැන් හොදටම ඇඩ් විතරයි

  • Nine Vision Production

    Nine Vision Production

    Mese fa

    සජිත අයියගෙ දෙබස් හැසිරවිල්ලට ඇඟ හිරිවැටිල ඇස් වලට කඳුලුත් එනව. සහජය කියන්නෙ ඒකයි👍👍👍❤❤❤❤❤

  • Rasanjanee Kavindya

    Rasanjanee Kavindya

    Mese fa

    සරාගේ වචන ටික නම් සහතික ඇත්ත
    " තියන මිනිහට කන්න නෙවෙයි නාන්න සල්ලි තියනවා. නැති අපිට කන්න තියා ලෙවකන්නවත් සල්ලි නෑ ...."

  • Hasith Nuwan

    Hasith Nuwan

    Mese fa

    ඇයි බං මෙි අර මගුලට කැමති අය මෙි කොනට මෙි මගුලට කැමති අය මෙි කොනට ගාගා #නෙන්නෙ එපා වෙනවනෙ.

  • hansla perera

    hansla perera

    Mese fa

    Paw kiri puthaa

  • hansla perera

    hansla perera

    Mese fa

    ඒ උනාට සරාලා කට්ටියම කසිප්පු seen eken ain krnna appa kollone itin drma ekk unath

  • Indika 83068

    Indika 83068

    Mese fa

    👌🏻👌🏻👌🏻🔥🔥🔥👍👍👍

  • hansla perera

    hansla perera

    Mese fa

    පව් සරාගෙ තාත්තා 😥😥

  • hansla perera

    hansla perera

    Mese fa

    සරාගෙ අම්මා නම් යකාගෙ ගෑනියෙක්

  • hansla perera

    hansla perera

    Mese fa

    සරා නම් ඇත්තමයි මරු..සරාගේ යාලුවො මරු මන් ඇත්තමයි දැන් තමයි කතාව බලන්න ගත්තෙ සජිත් ඇන්තනි පට්ට පට් පට්ට නියමයි කියන්න වචන නෑ

  • CHANDI YOGA

    CHANDI YOGA

    Mese fa

    👍

  • Sandy Sandy67

    Sandy Sandy67

    Mese fa

    සරාගේ අම්මා වගේ ගෑනියෙක් කතාවකටවත් උප උපන් ජාති එපා

  • Natasha malki

    Natasha malki

    Mese fa

    අනෙහ්...සරාගෙ තාත්තා ..පව් දෙවියනේ..😠😡😣

  • Cahminda Chaminda

    Cahminda Chaminda

    Mese fa

    සරාලා පව් කියන අය කෝ❤❤❤

  • Warren Manch

    Warren Manch

    Mese fa

    Master tath kasiya tikak powala balanna one bonne nadda kiyala....

  • Samadhi Niwanthika

    Samadhi Niwanthika

    Mese fa

    සජිත අයියගෙ දුක තරහ මුසු උනු ඇක්ට් එකයි.. ඒවෙලාවෙ අකුනු ගහන පරිසයයි එක්ක අමුතුම දුක හිතෙන feeling 1k දැනෙනවා... අවස්තාව එක්ක පරිසරයත් ගැළපිලා. සුපිරිම කතාව ක්..

  • දිනේෂ් දුමින්ද

    දිනේෂ් දුමින්ද

    Mese fa

    ඇත්තටම මගෙ තාත්තට මාත් මේවගේ ආදරේ කරේ ඔයි විදියටම තමයි සැර කරේ එත් එයා මගෙන් සමුගත්තා 04/04/2021

  • LAHIRU

    LAHIRU

    Mese fa

    💯❤

  • AUTO 69 CC

    AUTO 69 CC

    Mese fa

    සුපිරි කතාව ❤

  • Pramu Hetti Arachchi

    Pramu Hetti Arachchi

    Mese fa

    ❤️❤️

  • Sampath Madhushanka

    Sampath Madhushanka

    Mese fa

    සරා හරි

  • Kasun Manoj

    Kasun Manoj

    Mese fa

    අමිිමෝ 🐔

  • Yohan Wijesuriya

    Yohan Wijesuriya

    Mese fa

    අද නම් සජිතගෙ ඇක්ටින් සුපිරිම සුපිරි

  • Yohan Wijesuriya

    Yohan Wijesuriya

    Mese fa

    මේ ටෙලි ඩ්‍රාමා 1 බලලා කසියා පෙරන විදිහ youtube එකේ බලන්න හිතුනෙ මට විතරද

  • Yohan Wijesuriya

    Yohan Wijesuriya

    Mese fa

    කමෙන්ට් බලලා ආතල් 1ක් ගන්න අවහම මේ කොනට අර කොනට එන්ඩලු

  • Thilina Kalum

    Thilina Kalum

    Mese fa

    සල්ලි තියන එකාට නාන්න සල්ලි තියෙනවා..නැති අපිට ලෙවකන්නවත් සල්ලි නෑ..

  • Ape Kamata Deyak

    Ape Kamata Deyak

    Mese fa

    Ape Kamata Deyak search..

  • charuka dilshan

    charuka dilshan

    Mese fa

    සරාගේ කතාව ඇත්ත සල්ලි තියෙන එකාට කන්න තියෙනවා සල්ලි නැති එකට ලෙව කන්නවත් නෑ 🥺❤️ රට කන හොරුන්ට වෙඩි තමා තියන්න ඕනේ 😪

  • Nishshanka Dissanayake

    Nishshanka Dissanayake

    Mese fa

    Sarage amma napuru unata..e charithe supiriyatama karanawa ..harima thathwikay....ehma nadda..

  • නෝටි cinema

    නෝටි cinema

    Mese fa

    අර අකුන දැක්ක සෙට් එක කො ❤😌

  • Sadun Ishara

    Sadun Ishara

    Mese fa

    🐔️🐓 lakunya 🤣🤣

  • S.A. Chanuka S. Batuwanthudawa

    S.A. Chanuka S. Batuwanthudawa

    Mese fa

    13:19 මැසේජ් ඇලර්ට් එකක් ඇහුන අය ඉන්නවද?

  • Kamani Athuraliya

    Kamani Athuraliya

    Mese fa

    සරා ගෙ අම්මේ මිනිබිරිය ta ආදරෙන් කතා කරන්න ඕනෑ නේද කෑගහන්න විතරයි දන්නේ

  • shakthi sadaruwan

    shakthi sadaruwan

    Mese fa

    Ape koku thaththath sarage thaththa wagemai..hamadama hamoma araksha krla denna sarage thaththata raga paana mamatath dirgayusha labenna one.budusaranai..

  • Malindu Nishakara

    Malindu Nishakara

    Mese fa

    Kiri putha pauu yakoo

  • GAMING SONU FF

    GAMING SONU FF

    Mese fa

    Sarage thaththa dakiddi mara dukai

  • Isuri Updhaya

    Isuri Updhaya

    Mese fa

    සරාට කේන්ති ගිහින් ඇස් වලට කදුලු ආපු වෙලේ ජැක්සන් ඇන්තනී,අකිල ධනුද්දර දෙන්නම ආවේශ වුනා වගේ දැනුනා...

  • 민호K

    민호K

    Mese fa

    Sajitha is reminding his father Jackson.. So alike... god bless!! ❤️

  • Dasun Abeygunasekara 🎵

    Dasun Abeygunasekara 🎵

    Mese fa

    Sajitha oyage act eka nam 100%

  • Prasanna Mahesh

    Prasanna Mahesh

    Mese fa

    මොන හුත්තක්ද යකෝ ඇඩ් යනවා ඉවරයක් නෑ

  • Hansika Madhavi

    Hansika Madhavi

    Mese fa

    Ane pau sara godak duka hituna kanta nativa inna nisa godak pau ane...

  • siththaravi

    siththaravi

    Mese fa

    Kiri putha pau

  • Thilina Dilan

    Thilina Dilan

    Mese fa

    !

  • sunitha Ranasinghe

    sunitha Ranasinghe

    Mese fa

    වාඩ් යේ කතාව 😥😥😥😥

  • Udeni Ravindra

    Udeni Ravindra

    Mese fa

    යකො තත්තට හාල් ටික අහුලලා දීපන්කො හරකෙක් වගෙ යන්නේ

  • Saroja Damayanthi

    Saroja Damayanthi

    Mese fa

    Rathne maru

  • Hiru Dil

    Hiru Dil

    Mese fa

    කිරි පුතා මාස්ටර්ගේ drama එකට ගත්ත නම් හරි කියන අය කෝ..🙁😢😐

  • Nadeeka Nadeeka

    Nadeeka Nadeeka

    Mese fa

    අනේ ඔව් මටත් ගොඩාක් දුක හිතුණා පව් ඒ තාත්තා 😭😭😭😭😭

  • Sanjeewani Weerasingha

    Sanjeewani Weerasingha

    Mese fa

    සරාගෙ අම්මා සමහර නපුරු අම්මලා වගෙම රගපානවා නියමටම

  • RUKS Vlogs

    RUKS Vlogs

    Mese fa

    Drama is good...poddak paressamata dialogue liyanna....hamotama wedithiyanna hithenawa kiyanne sara....these words may influence some people.....we have seen such situations in western countries where the shooter shoots whole school or office or like that....luckily we dont have a trend like that....its a psychiatric condition...there are so many vulnerable peaple among us. so please be careful when writing these kind of things....

  • හිතුවක්කාර කොල්ලා

    හිතුවක්කාර කොල්ලා

    Mese fa

    ඔ ෂීට් සරාගෙ අම්මාව අයින් කරන්න කැමති කස්ට්ය කො

  • Sri Songs

    Sri Songs

    Mese fa

    08:56 මෙන්න අවිදිලි

  • Nowty Isu

    Nowty Isu

    Mese fa

    අද සරාගෙ කතවනම් 1000% ඇ ඇත්ත කතාව

  • Udaya Rajapaksha

    Udaya Rajapaksha

    Mese fa

    අනේ කිරි පුතා......පව්...😁😁😁😁😁😂😂😂

  • Sanka Jayashan

    Sanka Jayashan

    Mese fa

    Koo me geethika

  • Dilshan Wijesooriya

    Dilshan Wijesooriya

    Mese fa

    "ඓතිහාසික පුසුල්පිටිය පුරාණ රාජමහා විහාරයේ" Facebook ගිණුම් සමග එක්වන්න.

    Facebook Page - https://web.facebook.com/hprmv
    Facebook Group - https://web.facebook.com/groups/pusulpitiyarajamahaviharaya

    නව සාමාජිකයන් එකතු කරගැනීමට මෙම පණිවිඩය බෙදාහරින්න.

    තෙරුවන්සරණයි!

  • Sanka Jayashan

    Sanka Jayashan

    Mese fa

    Sarata/ mata wage saram adinna beri aya koo😁

  • Pramudi Perera

    Pramudi Perera

    Mese fa

    සරා ftt

  • Dilshan Ranasinghe

    Dilshan Ranasinghe

    Mese fa

    සරාගෙ අම්මනම් විශිෂ්ටයි❤️

  • Vihansa Subhashini

    Vihansa Subhashini

    Mese fa

    Ane saraa adanam duka hithu na...

  • Music Cafe

    Music Cafe

    Mese fa

    ඇයි යකෝ බලන මිලියනේම ලයික් කරපල්ලකො යකෝ 😒😒

  • chuti chuti

    chuti chuti

    Mese fa

    Sarage charithaya nam supry

  • Dilantha Viraj

    Dilantha Viraj

    Mese fa

    විශ්වාසයෙන් connect වෙන්න කියන බතලයා පේන්න බැරි මට විතරද

  • Sl Academy

    Sl Academy

    Mese fa

    rathnava penna bariaya me konata

  • Himali Chandima

    Himali Chandima

    Mese fa

    නාඩගම්කාරයෝ ♥️♥️♥️😘😘😘

  • tharaka fernando

    tharaka fernando

    Mese fa

    දැන් කතාව ටිකක් අවුල් වේගන එනවා වගේ හිතෙනවා 😔😔😔

  • Suresh Priyantha

    Suresh Priyantha

    Mese fa

    ආසාවෙන් බලන කතාවක් හැමදාම ..සරාගේ තාත්තා පවු ..දුක හිතුනා ඇත්තටම ..

  • Ajith Pushpakumara

    Ajith Pushpakumara

    Mese fa

    Eka aththa tyena ayata tye.. nthi ayata aththtama nha... mara mavimak deviyo mawal tyene

  • Test One

    Test One

    Mese fa

    මනමාලංගේ සුපිරි ආතල් කෝටියයි .. 👌 විඩියෝ සහිතයි ..💙

  • Nillusha Lakmal Atthanayake

    Nillusha Lakmal Atthanayake

    Mese fa

    Sarage kathawanm attha 100%

  • Tilan Eranga

    Tilan Eranga

    Mese fa

    මාස්ටර් සහ සුරංගයා කතා කරන කොට pone akaka ring සද්දයක් ඇහුන අය මේ පැත්තට👌

  • VINEED PAVITHRAM

    VINEED PAVITHRAM

    Mese fa

  • Masith kahandawa

    Masith kahandawa

    Mese fa

    Ape thathtath e wagema ahinsakai,godak thathala ahinsakai

  • Ravi Mahesh

    Ravi Mahesh

    Mese fa

    Unlike karanne dawani inima balana eun

  • Ishara Ruwan

    Ishara Ruwan

    Mese fa

    අඩෝ අකුන..😶

  • Kumari Senanayake

    Kumari Senanayake

    Mese fa

    දුක.. සතුට.. හැමදේම කැටි උණු.. හදවතට ගොඩක් සමීප කතාවක්... හැමෝටම බුදුසරණයි..

  • KMLᄋ Nissanka

    KMLᄋ Nissanka

    Mese fa

    Wachana 2k kiyaddi advertisements 3k

  • Vihanga Thineth

    Vihanga Thineth

    Mese fa

    සුපිරි 💚✌️

  • ෆන් කොල්ල

    ෆන් කොල්ල

    Mese fa

    සරා අයිය ඔයා කතාවට ඔච්චර හැගිම්බර උනානම් හිතන්නකො.මෙ රටෙ කන්න නැතුව කොච්චර මිනිස්සු ඉන්නවද.එ මිනිස්සු කොච්චර වෙදනාවෙන් ඇද්ද.

  • Senadeera Aruna

    Senadeera Aruna

    Mese fa

    සුපිරි